1. UniMatrixZero

    කුමන අර්ථයෙන්ද අනිච්ඡ කියන්නෙ?

    කුමන අර්ථයෙන්ද අනිච්ඡ කියන්නෙ? "අනිච්ඡ" විස්තර කරන විට අද බොහෝ තැන්වල විස්තර කෙරෙන්නෙ "අනිත්‍ය" නැත්නම් "ස්ථීර නැහැ" ආදි වශයෙන්. ඇත්‍තටම යමක් ස්ථීර නැත්නම දුකක් එනවද ? කෙනෙක් කියයි මට භයානක රෝගයක් තියෙනවා ඒක ස්ථීර නැති නිසා සනීප වෙනවා මට සතුටක්නෙ එන්නේ කියළා. බුද්ධ දේශණාවේ මෙහෙම තියෙනවා, "ලෝකය...
  2. UniMatrixZero

    budhist friends ...can u help?

    මෙතන විස්තරයක් සහා කර්මස්ථානයක් විදිහට වඩන හැටි විග්‍රහ කරලා තියෙනවා http://www.hiddendhamma.net/index.php/karmastana/buduguna/1-buduguna
  3. UniMatrixZero

    මධ්‍යම ප්‍රතිපදාව

    හ්ම්... බුදුපියාණන්වහන්සේ මැදුම් පිලිවත කිව්වේ ශරීරය සම්බන්ධව නෙමේ.. මජ්ජිමා පටිපදා - මජ්ජි කිව්වෙ මත් වීමයි (පංචකාම වස්තූන්ට මත්වීම) - මා (මිදීමයි) - පටිපදා (ප්‍රතිපදාව) - කෙටිම අදහස නම පංචකාම වස්තූනට ඡන්දරාගෙයෙන් නොඇලීමයි . ඒක නිවනට මග (මේ ටික බුද්ධ ශාසනයේ හැර වෙන කිසිම තැනක නැහැ ;) )
  4. UniMatrixZero

    Me (මම) ???

    සමත භාවනාවෙන් වෙන්නෙ රාගය දුරු වීමයි (සිත එක එක දේ කෙරේ ඇදීයාම අඩු කරගැනීම) .. ඒක මහත් උපනිශ්‍රයක් වෙනවා විදර්ශනාව වඩන්න (අවිද්‍යාව දුරුකරන්න)
  5. UniMatrixZero

    ALiens

    බුදුදහමේ විස්තර කරලා තියෙන්නෙ මේ ලෝක ගැන (පහත පින්තූරය බලන්න). හැබයි මම අහලා තියෙනවා මනුස්සලෝකයට අමතරව (ඉහත දේව, බ්‍රහ්ම, අපා වලටත් අමතරව).. තව මනුස්ස ලෝක තුනක් ගැන. මට මතක හැටියට "උතුරුකුරු දිවයින" කිව්වේ එකකට. බුදුපියාණන්වහන්සේ මේ අමතර මනුස්ස ලෝකවලට පින්ඩපාතෙ වැඩියයි කියලා තමයි අහලා තියෙන්නෙ. ;)
  6. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    "ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවයෝ ශීල නම් වෙති" - මෙතන හරි, හොඳට බලන්න, "ප්‍රකෘති ස්වභවයෝ" කියන වචනය ඒකිව්වෙ .. කිසිම පාලනයකින් තොරව ඉබේම වෙන එකක් (සංවරත්වය) .. පාලනයෙන් රකින (වෘත, වත) එකක් නෙමේ. මේක නිසා තමයි බුදුපියාණන් වහන්සේ, මේ උතුම් දහම පොත්වල ලියා තැබීම අනුමත නොකලේ. එක තැනක...
  7. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    සිල් වතක් රැකීම උදව් වෙනවා .. ඒක නැහැ කියන්නෙ නැහැ.... මම කියනදේ (මටත් අවැඩක් .. අනික් අයටත් අවැඩක් වෙනවද) කියන එක.. අනාචාරයෙ යෙදෙන්න කලින් හිතුවා නම් ඔය ප්‍රශ්ණේ නැහැ නේද ?
  8. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    මෙහෙමයි... ඔය අධිෂ්ඨානයෙන් මම රකිනවා කියලා රකින එක ගැනෙන්නෙ සීලයක් හැටියට නෙමෙ වතක් හැටියට. සීලය කියන එක ඉබේම වැඩෙන දෙයක්. උදාහරණයක් පෙන්නන්නම්, අපි හිතමු මස් වැද්දෙක් ඉන්නවා, මිනහා කරන්නේ සත්තු මරණ එකනේ... ඉතින් දවසක් මිනිහට හිතෙනවා මම මේ වෙසක් එකට සිල් ගන්නවා කියලා. ඉතින් මිනිහා සිල් ගන්නවා...
  9. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    හ්ම්, ඉහත සඳහන් කල හැමදෙයක්ම ගැනෙන්නෙ ..වතක් හැටියට (ඒ කිව්වේ උත්සාහයෙන් වීරියෙන් , යම් කිසි අධිෂ්ඨානයකෙන් රකින, හරියට පෝයට සිල් ගන්නවා වගේ). බුදුපියණන්වහන්සේ සීලය කියලා කිව්වේ සංවරත්වයටයි (සිත, කය සහා වචනය සංවරවීමයි). මේ විදිහට සිත කය වචනය සංවර නම් අමුතුවෙන් සිල් වතක් රකින්න ඕන නැහැ (ඒකයි...
  10. UniMatrixZero

    Questions and Answers About Buddhism

    ඔයා මෙතින් අදහස් කලේ... මනුස්සයෙක් මරණින් පසු තවත් මනුස්සයකු වී මව් කුසක ඉපදීමද නැතිනම්, ඒ මනුස්සයා සතර අපායක හෝ ඊට ඉහල දෙව්, බඹුන් වී ඉපදීමද ? (ටිකක් පැහැදිලි මදි ... :) )
  11. UniMatrixZero

    2012

    සියළු ලෝක ගැන පොඩි අයිඩියා එකක් මෙතන් තියෙනවා (image එක ගත්තෙ මෙතනින් http://www.aathaapi.org/)
  12. UniMatrixZero

    2012

    :yes::yes: අනාවැකියක් 100% නිවැරිදිව කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට විතරයි. උන්වහන්සේ දේශණා කරලා තියෙනව පන්දහසක් කල් මේ ශාසනය පැවතෙනවා කියළා (ඒ කිව්වේ අවසාන සෝවාන් ඵල ලාභියත් මේ ලොවින් තුරන් වීම). ඉතින් තව අවුරුදු 2500 විතර තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. ;)
  13. UniMatrixZero

    2012

    ඔය "අනිත්‍ය" කියන වචනය නිසා තමයි... ගොඩක් දෙනා නිවන් මග වහගෙන ඉන්නෙ, ඕකට එක එක අර්ථ දෙනවා, "ස්ථිර නැහැ" , "වැනසිලා යනව" ආදි වශයෙන්, මේක "අනිච්ඡ්" කියන පාලි වචනය සිංහලයට හරවන්න ගිහින් වෙච්ච පටලැවිල්ලක්. ඒක නිසා තමයි විවිධ තර්කවාද කරන්නේ... උපමාවක් කියන්නම්, මම "ස්ථීර නැහැ" කිව්වොත් අපිට බලන්න...
  14. UniMatrixZero

    මළ සිරුරක හිස ඉදිරියෙන් පහනක් දල්වන්නේ ඇ&#3514

    :lol: එහෙනම ඔයා කියන්නකෝ එහෙම දෙයක් වෙන්නෙ නැත්තෙ කොහමද කියලා (මොකද මම වෙන්න පුළුවන් විදිහ කිව්වා. (නිකන්ම එහෙම වෙන්න බැහැ කියලා කියන්න එපා හේතු ඇතුව කියන්න) අනික මට කියන්න්කෝ ඇයි පොල් තෙල් පහනක්ම ගන්නෙ කියලා ? භූමිතෙල් ගන්න තිබ්බනේ...
  15. UniMatrixZero

    මළ සිරුරක හිස ඉදිරියෙන් පහනක් දල්වන්නේ ඇ&#3514

    :) ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ "කොහෙ හරි කියවලා තියෙන්න ඕන" අපි පිළිගන්න. ඒ කියපු දේ ඤාණගෝචරද නැද්ද කියන එක නෙමෙයි. අපි හිතමු ඕක පොතක තිබ්බා කියලා මම කිව්වා නම්, මෙන්න මේ පිටුවෙ තිබ්බෙ කියලා කිව්වා නම් ඔයා පිළිගන්නවා. ඔයා ගිහින් ඒ ලියපු කෙනාගෙන් ගිහින් අහනවද ඔයා දැක්කද කියළා ? මම කළුකිරණ කිව්වේ -...
  16. UniMatrixZero

    මළ සිරුරක හිස ඉදිරියෙන් පහනක් දල්වන්නේ ඇ&#3514

    ඕවා මම හොයාගත්ත දේවල් නෙමේ (ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි ඉහත වීඩියෝ එක දැම්මෙ). අනික මළමිනියක් කියන්නෙත් සතර භූතයන් (ආපෝ, තේජෝ, වායෝ, පඨවි) ගෙන් හැදිලා තියෙන්නෙ.. (ගහක කොළයක් වුනත් එහෙමයි) ... ඉතින් මේවායේ ගැබ්වෙව්ව ශක්තිය තමයි ඔය කිරණ විදිහට එලියට යන්නේ (ඔය මළමිනිය වටේට එකතු වෙන නොපෙනෙන ලෝකයේ...
  17. UniMatrixZero

    මළ සිරුරක හිස ඉදිරියෙන් පහනක් දල්වන්නේ ඇ&#3514

    කිරණ කියන්නෙ අති සියුම් රූප කලාප, ඉතාමත් වේගයෙන් හට ගන්න නිසා කිරණයක් වගේ ගමන් කරනවා (හරියට පයිප්පයක් ඇරියාම වතුර ගලාගෙන යනවා වගේ වතුර බිංදු වෙන වෙනම පෙනෙන්නෙ නැහැ එකට පෙනෙන්නෙ). මේ කිරණ කොටස දෙකක් තියෙන්වා සුදු (ශුද්ධ) කිරණ සහ කළු (විෂ) කිරණ වශයෙන්. ඉතින් මේ කිරණ ඕනම කෙනෙක්, දෙයක් තුලින්...
  18. UniMatrixZero

    මළ සිරුරක හිස ඉදිරියෙන් පහනක් දල්වන්නේ ඇ&#3514

    හේතු දෙකක් උඩ මේ පොල්තෙල් පහන පත්තු කරනවා, සාමන්‍යයෙන් පහන් හතරක් මිය ගිය කෙනාගෙ හතර වටේට පත්තු කරනවා. එක හේතුවක් තමා අර ඉහත කිව්ව විෂබීජ ඉවත්කිරීම. ඒක වෙන්නේ මළමිනිය එක්ක කළුකිරණ (විෂ කිරණ) නිකුත්වෙනවා, පොල්තෙල් වල විශේෂ ගුණයක් තියෙනවා මේ කළු කිරණ ඇදගන්න පුළුවන්. ඉතින් මේ ඇදගත්ත කළුකිරණ...
  19. UniMatrixZero

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    මෙතනත් බලන්න, http://www.hiddendhamma.net/ http://hiddendhamma.blogspot.com/ http://www.facebook.com/group.php?gid=73073047891 http://www.facebook.com/group.php?gid=225769289931 http://www.facebook.com/group.php?gid=145801643607&ref=mf http://buddhism4nirvana.blogspot.com/

    No contents