1. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    :yes: ඒකම තමා මම කිව්වේ, ඉතින් ධර්මදේශණාවට පස්සෙ උන්වහන්සේට පෙනෙනවා ඇසු කෙනාගේ දැන් ඉන්ද්‍රිය මේ ප්‍රමාණයෙන් ඇතිබව ඊට පස්සේ ඵලය ප්‍රකාශ කරනව
  2. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    :yes: තව කෙනෙකුගේ මාර්ගඵලයක් ගැන කිව හැක්කෙ බුදුපියාණන් වහන්සේට පමණයි. ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරියෝපරියත්ථ ඤාණය නිසා. අනික් අයට අනුමානවශයෙන් මාර්ගඵල ලැබු ආර්‍යයන් වහන්සේ නමක් ආශ්‍රය කිරිමේදි තෙරුම් යනව උන්වහන්සේ සතු ධර්මාවබෝධය. ඉතින් අනුන්ගේ මාර්ගඵල හොයනවාට වඩා අපි කළයුත්තේ මේ බුද්ධ ශාසනය...
  3. UniMatrixZero

    බෝධින්වහන්සේගෙන් බෝධී පූජාවෙන් ප්‍රතිඵ&a

    බෝධින්වහන්සේගෙන් බෝධී පූජාවෙන් ප්‍රතිඵ&a මෙතන ඒ ගැන හොඳ පෝස්ට් එකක් තියෙනවා. http://hiddendhamma.blogspot.com/2010/03/blog-post_12.html
  4. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    පළමු ඵලය ඒ කියන්නේ සෝතාපන්න බව ලබා ගන්න බණ අහන්නම ඕන (ඉහත කියවන්න). අනෙක් ඵල වලට භාවනවෙන් විදර්ශණා වඩල පුළුවන්.
  5. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    ඔව් අපිට පුළුවන්, අපට උත්පත්තියෙන් එන නුවණ හොඳටම ප්‍රමාණවත් අවශ්‍ය ආර්‍යයන් වහන්සේ නමකගෙන් පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇසීම පමණයි.
  6. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    අන්න හරි, අද බුදුදහමටත් වෙලා තියෙන්නෙ එකයි. ලෝකොත්තර අර්ථය වැහිලා (නැත්නම් උවමනාවෙන් වහලා). ඒකයි උන්වහන්සේ දේශණා කලේ මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාන මිත්‍රයන් උඩයි කියළා. :)
  7. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    :yes: ඔව් ඔබ කියනදේ හරි, ධර්මය ගුරු තනතුරේ තබාගන්න කිව්වෙ මේ හේතුව උඩ. මම උපමාවකින් කියන්නම්, අපි ඔක්කොම දන්නවා 1 + 1 = 2 කියලා පසු කාලෙක කෙනෙක් මොකක් හරි හේතුවක් උඩ හරි තමන්ගෙ මතයක් උඩ කියනවා 1 + 1 = 3 කියලා, මේක පොත්වල ලියනවා, ඊට පස්සෙ පරම්පරාව ගන්නෙ මේදේ.... නමුත් හරියටම එකතු කරන...
  8. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    :yes: ඔබ හරි දෙකෙන්ම වෙන්නේ එක දෙයයි, උපත නවත්වන්න උදව් වෙන එක. "රාගක්‍ෂයෝ නිබ්බානං, මෝහක්‍ෂයෝ නිබ්බානං, දේවශක්‍ෂයෝ නිබ්බානං"
  9. UniMatrixZero

    දේවදූත සූත්‍රය

    නැහැ මෙත කියනේ ඒ කුඩා දරුවා විඳින දුක ගැන. මව් කුස තුල තමාගේම මල මූත්‍ර ගොඩේ සිට, එකෙන්ම යැපි යැපි මාස නවයක් ඉන්න එක. ඉපදුනාට පස්සෙ .. අවුරුද්දක් විතර යනකන් තනියම මොකුත් කර ගන්න බැහැ. ඇඟේ මල, මූත්‍ර ගා ගත්තත් කවුරු හරි ඇවිත් හොදනකන් මොකුත් කරන්න බැහැ...
  10. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    යෝනිසෝමනිසාකරය - යෝනිසෝ (උප්පත්ති ලබන තැන. [දේව, බ්‍රහ්ම, සතර අපා, මිනිස්] ඉවත් කිරිමට) (මනිසිකාරය) (සිතින් යොමු කර බැලිම)
  11. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    මෙහෙමයි, ධර්මාවබෝධය ලැබූ කියලා මම කිව්වේ අඩුම වශයෙන් සෝවාන් ඵලයවත් ලැබූ කෙනෙක් වෙන්න ඕන. මේක අනිවාර්‍ය දෙයක් හේතුව තනියම ධර්මය අවබෝධ කරගත හැක්කේ සම්මා සම්බුදුවරයෙක් සහා පසේ බුදුවරයෙකුට පමණයි. ඊට පස්සෙ අවබෝධ කරගත්ත දහම දේශණාකරන කොට ශ්‍රාවක ගෝචර වෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා අනික් අයට...
  12. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    ඔව් ඒත් අපි මුලින්ම ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න ඕන ඊට පස්සෙ .. ගුරුවරයෙක් නැතුව ඉහත කිව්වා වගෙ තනියම මාර්ගය වඩන්න පුළුවන්.
  13. UniMatrixZero

    මෛත්‍රී චින්තාව....෴

    ප්‍රින්ටින් එකේ අර්ථ පළමු කර්මස්තානයේ වැරදියි (දෙවන පේලියේ සිට). අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා අභයාපජ්ජෝ හෝමි - මම බය නැත්තෙක් වෙම්වා අනීඝෝ හෝමි - මම නිගා නැත්තෙක් වෙම්වා සුඛී අත්තානං පරිහරාමි - සුවපත් ආත්මයක් (ඉහත්ම සුඛ විහරණය) පරිහරනය කෙනෙක් වෙම්වා
  14. UniMatrixZero

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    මම කලක සිට ආරාමයකට බණ අහන්න යනවා (ඊට ඉස්සෙල්ලා හරි මාර්ගය හොයගෙන සෑහෙන ස්වාමින් වහන්සේලාගෙන් බණ ඇහුවා). ඒත් මගේ නුවණට ගෝචරව මට වැටහුණ දේ තමයි මම ඉන්නෙ දැන් මම ඉන්නේ හරි මාර්ගයෙ බව. උන්වහන්සේ බණ දැනට තියෙන ඒවාට වඩා වෙනස් නමුත් අපේ නුවණට විමසා බැලූවාම තේරෙනවා මෙතෙක් කල් රැවටිලා සිටිය බව. ඒ නිසා...
  15. UniMatrixZero

    ස්වර්ගය හා අපාය

    ඔය දිව්‍ය ලෝක , අපාය වැනි දේවල් තියෙනවාද නැද්ද කියන තර්කවාද එන්නේ ඔය වගේ දේවල් අපේ ඇස, කන, දිව, නාසය සහ ශරීරයට ගොචර නොවන නිසා. ඉතින් කවුරුහරි තියෙනවා කිව්වොත් ඒවට සාධක පෙන්නන්න වෙනවා. කෙනෙක් කැමති නිකන්ම තියෙනවා කියලා පිළිගන්න .. ඒවා තියෙනවා එහෙම කියළා තියෙනවා කිව්වට ඔප්පු කරලා පෙන්නන්න කියනවා...
  16. UniMatrixZero

    මනස තියෙන්නෙ කොහෙද?

    :D:D:yes: හරියට හරි වැඩකට නැති දෙයක් හොයන්නෙ
  17. UniMatrixZero

    මනස තියෙන්නෙ කොහෙද?

    සිත කියන්නේ හේතු ඵලයක් උඩ හට ගන්න දෙයක්. ඒ ඒ මොහොත උඩ එන අරමුණු මත හට ගන්නවා, නැතිවෙනවා. උදාහරණයක් විදිහට බැලුවොත්, "ඇස රූපය සමග කැමැත්තෙන් (ඡන්දරාගයෙන්) බැඳීම නිසා චක්ඛු විඤාණය ඇතිවේ" කියන කියමන (දේශණාව). (අනික් ඉන්ද්‍රියන්ටත් ඒ ඒ අනුව ගත හැක). හැමවිටම එකයි හට ගන්නේ, චක්ඛු විඤාණය තියෙන...
  18. UniMatrixZero

    මෛත්‍රී භාවනාව...

    නැහැ, මම කියන්නේ සමථ, විදර්ශනා කියන කොටස් දෙක උඩ ඉඳගෙන නෙමෙයි. මට පෙනෙනේ මම කියපු දේ ඔබ ටිකක් පටලෝගෙන වගේ. ලෞකික කියලා කිව්වේ යම් තැනක පැවැත්මක් බලාපොරොත්තුවෙන් කරන වැඩ පිළිවලක් ගැන. ලෝකොත්තර කිව්වෙ නිවන් මග පමනක් අරමුණු වුණු මාවත. ඉතින් ලෝකොත්තර මග වුණත් මුලින් සමථයට එන්න ඕන ඊට පස්සෙ තමයි...
  19. UniMatrixZero

    මෛත්‍රී භාවනාව...

    මට පොඩි වැරදීමක් වුණා, මෙතන ආනිසංස දහයක් නෙමේ එකොලහක් තියෙනවා 1. සුවසේ නිදයි. 2. සුවසේ පිබිදෙයි. 3. නපුරු හීන නොදකියි. 4. මනුෂ්‍යයෝ ප්‍රිය කරයි. 5. අමනුෂ්‍යයෝ ප්‍රිය කරයි. 6. දෙවියෝ ආරක්ෂා කරයි. 7. ගින්නෙන්, වස විස ආදියෙන්, අවි ආයුධ වලින් විපත් නොවේ. 8. වහා සිත සමාධි ගත වේ. 9. මුඛ වර්ණය පැහැපත්...
  20. UniMatrixZero

    මෛත්‍රී භාවනාව...

    මේ හැම දේකින්ම බලාපොරුත්‍තු වන්නේ ලෞකික සුවයක්, තාවකාලික සුවයක්. මින් කිසිම විටක කියන්නේ නැහැ ක්‍රමය වැරදියි කියළා. මෛත්‍රිය වැඩීමෙන් මෙලොව ආනිසංස පහකුත් පරලොව ආනිසංස පහකුත් බුදුපියාණන් වහන්සේ පෙන්නා දී තිබෙනවා. මම ලෞකික සුවයක් කිව්වේ "මම කායික සුවයෙන් සුවපත් වෙම්වා" කියලා මට කිසිම ලෙඩක් දුකක්...

    No contents