BDSM නොහොත් ලිංගික වහල්භාවය
“BDSM” කියන අකුරු හතර දැක්ක ගමන් අපිට මතක් වෙන්නේ Porn sites වල අපි බලපු BDSM විඩියෝ ගැන. අපිට බයක් වාගේම එතනින් කුතුහලයක් ජනිත වෙනවා.
ඇත්තටම මේ අකුරු හතරේ තේරුම මොකක්ද ?මෙයට නිධාන කතාවක් තියෙනවා ද? මෙය මානසික ලෙඩක් ද? හුදෙක්ම ලිංගික සංසර්ගයක් ද? ශාරීරික හානි...