1. RealityOfX

    නිල්මිණී අක්කා පුකේ ගහගත්ත පච්චය 😂

    විනශ්චය කරල හින්දමනෙ එහෙම Caption එකක් දාල තියෙන්නෙ 😂
  2. RealityOfX

    😿කළු සිංහළුන්ව ලංකාවේම හෝටල් රෙස්ටුරන්ට් වලින් එලවා දමයි, ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකන් ද කියලා අහයි.

    සීගිරියෙ මමම් ගිහින් මහ රෑ වෙලා ඇරල තිබ්බ එකම කඩේකිනුත් කෑම ගන්න ගියා, උන් කෑම දුන්න, "වෙන වෙලාවටනම් අපි ෆොරීනර් ලට විතරයි දෙන්නෙ, මේ වෙලාවට කමක් නෑ" කියල. කෑම එක කද්දි තේරුන උන් කෑම හදල තියෙන්නෙ ෆොරීනර් ලට ඕන විදියට. ලුණුත් නෑ මිරිසුත් ණෑ
  3. RealityOfX

    අනූ ටොට්ටර ඩෙනිය පොර gay ද බයි ද? සල්ලි ආවෙ කලින් bf ගෙන්?

    ක්ලීනින් වලින් නම් එච්චර කරන්න බෑ, ටැක්ස් ගෙව්වම බිස්නස් එකේම ලාබෙ ඒවි Surgeon කෙනෙක්ගෙ පඩියට හරියන්න වගේ. දවසට Employee 5ක් දාල වැඩ කලත් ඒවි මාසෙට 30,000AUD ක්. උගෙ දැන් තියන වත්කම නම් ගන්න බෑ ඔය රේට් එකෙන් 2010 ඉඳන් කරන බිස්නස් එකක. ඒත් හැබයි මාසෙට 30,000AUD ක් කියන්නෙත් ගේමක් ගැහිල්ලක් තමයි...
  4. RealityOfX

    අත් වැඩ (.)(.)

    AI, Theth wela na
  5. RealityOfX

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    මම හිතන්නෙ Technology, Vocal gimmicks (high tone අදෝනා "variations") වැඩි උනත් එක්කම ඕක ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම Music වල උන එකක්. English වලිනුත් මම නම් 2000 මුලින් පස්සෙ ආව කිසිම සින්දුවක් අහන්නෙ නෑ. අහන්න බෑ. තාම අහන්නෙ SOAD, Linkin Part, Eminem ගෙ මුල් කාලෙ ඒව, Bryan Adams, Richard Marx...
  6. RealityOfX

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    මට ඕකෙ අනිත් පැත්ත. නන්දා මාලිනි, වික්ටර්, අමරදේව, සෝමතිලක, කසුන් කල්හාර සින්දු දාගෙන වැඩ කරනව කියන්නෙ Full focus ඕනතරම් වෙලා වැඩ කරන්න පුළුවන්. රූකාන්ත ක්ලැරන්ස් වගේ බිස්කට් කුඩු ටයිප් එකට ලග බීට් තියන ඒව අහන් ඉන්න බෑ ඔළුවත් රිදෙනව
  7. RealityOfX

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    💯 පට්ටම Overrated. අහන්න පුළුවන් එක සින්දුවක්වත් නෑ. Viral වෙන්න හිතාගෙන සින්දු ගහන්නෙ මෙලෝ රහක් නෑ. මාලිනී බුලත්සිංහල ගෙ සදකැන් දහරින් කියන්න ගිහින් එකපාරක් හෑව
  8. RealityOfX

    GTA 6 leaks: Are the graphics too realistic for a crime rampage game?

    mamanam inne meka enakan (UPDATE ewilla. den dekke ), GTA 6 sadde tharam honda wei kiyala hithenne na. Kohomath mata GTA kalin ewath set une na. Openworld game walata asa na
  9. RealityOfX

    උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

    කලකිරීම්වත් පසුතැවීම්වත් නෑ. ඔක්කොම හොදටයි mind එකෙ ඉන්න නිසා වෙන්නැති.
  10. RealityOfX

    උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

    බෝල්ට් ඇණ ටිකක් තියාගත්ත credit ටික පුරවගන්න 😂
  11. RealityOfX

    Asset Rich, Cash Poor (වත්කම් වලින් පොහොසත්, මුදලින් දුප්පත්)

    Common in Australia ඔය ඉතින් තමන්ගෙ බජට් එකේ ගානට වහානයක් ගන්නැතුව ලෝකෙට පේන්න ලොකු වහාන අරන් රෝල ගහන සෙට් එක. සමහර උන් වහානෙන්ම උබර් දුවල ලීස් එක ගෙවනව. තමන්ගෙ වටින කාලෙ අන්තිමට යොදවල තියෙන්නෙ පික්මී උබර් එකටයි, ලීසින් කම්පැනි එකටයි ගානක් හොයල දෙන්න. ලංකාවෙ ඕනතරම් ඉන්නව. මගෙ Cousin කෙනෙකුත්...
  12. RealityOfX

    Spam calls

    Sperm Cells wage dekke
  13. RealityOfX

    උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

    Ohoma un innawa, mamath Chemistry kala Uni eke, Computer Science ekka. Chemistry ✅ Computer Science ✅ C# ✅ .NET ✅ SQL ✅ DevOps ✅ Good communication ❌
  14. RealityOfX

    අසළ පෙරහැරේ ඇතාට කක්කා බරයි 💩 💩 💩 🐘 🐘 🐘

    මෝඩද නැද්ද කියන්න උඹ කවුද? අනිත් ආගම් වල දේවල් දැක්කම නලියනවනම්, කීබෝඩ් එක උඩ නැගල කොටන්න හිතෙනවනම් ඉතින් හිරවීමක් තමයි
  15. RealityOfX

    අසළ පෙරහැරේ ඇතාට කක්කා බරයි 💩 💩 💩 🐘 🐘 🐘

    උඹත් ආගමික සිරකරුවෙක්
  16. RealityOfX

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Australia තවත් හිසරදයක්.

    Jetstar එකපාරක් ගිය එකෙක් ආයි යන්නෑ

    No contents