1. ThunderCats

    බොන කුකුලො වරෙව්

    MBBS එක විතරක් තියාගෙන මේකි දෙන ටෝක් බලපන්කෝ. ගොඩේ බඩුවක් ෆෝම් වේලා
  2. ThunderCats

    සිහලුනි මට කෙළ උනා. 😑

    ඌට හෙන හත පාත් වේවා කියලා පාර්ථනා කරලා ඔබතුමා කාර්රෙක හදා ගන්න අතේ වියදමින්
  3. ThunderCats

    දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    ගොන්සන් පොන්නයාගේ පොන්න නිවුස්
  4. ThunderCats

    බොන කුකුලො වරෙව්

    මේකි රෙන්ඩ යනකොටත් වෙද නලාව කිහිල්ලේ ගහගෙන යනවද දන්නෑ
  5. ThunderCats

    උදේ වැඩට යනවා හවස එනවා ......

    උබ පොන්සියා නිසා එහෙම වෙන්න ඇති
  6. ThunderCats

    ගෑවුනත් සනීපයි බන් 😻

    ගරු කටයුතු බළල්රාළ
  7. ThunderCats

    Uber Eats Http😠

    වලතරයා දම්මලා අකේපුරින්න එපැයි මුන්ට
  8. ThunderCats

    2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

    ගරු කටයුතු බළල්රාළ
  9. ThunderCats

    වලතර ගෝඩ් ට පුජාවක් තියන්න

    උබලා අම්මා එවපන් කියයි ඕකා ඉස්සෙල්ලම
  10. ThunderCats

    ගොඩ ඒමක් නැ බන් 18 වෙනි පාරට ලෑස්ති වෙයල්ලා

    මට පේන්නේ ගොන්සන් ගොබ්බයම වෙන අයිඩී එකකින් නෙගටිව් නිවුස් එකක් දාලා, ටිකකින් ඇත්ත අයිඩී එකෙන් ඇවිත් ඒකට උත්තර දෙනවද කොහෙද. එහෙම කරලා මූ ඒවා මාධ්‍ය ලේකම්ට පෙන්නලා ගාන කපා ගන්නවා ඇති මම දුන්නා අරුන්ට රිදෙන්න කියලා.
  11. ThunderCats

    Elakiri

    ehenan eken ayin karalada danne naha.
  12. ThunderCats

    Elakiri

    ඇප් එකක් තියෙනව
  13. ThunderCats

    නිරුපමා ගැන කිව්වම පොනිලගේ ලොල්ලෝ ටික භූමිතෙල් ගැහුවා වගේ..

    කීයක් දෙනවද බං පොහොට්ටු මිඩියා එකෙන්? මාව සෙට් කරපංකෝ
  14. ThunderCats

    ගන්ජා ගහන්නෙ කොහොමද?

    මාත් පැටි කාලේ ඕක දන්නේ නැහැ. සුරුට්ටු 3-4 බොනවා දුම් කෝච්චිය වගේ. මොකවත් වෙනසක් නැහැ.
  15. ThunderCats

    LG Top loader washing machine no display

    ඔය කියන මොඩල් එකමද දන්නේ නැහැ, මගෙත් LG top loader washing machine එකේ ඔය අවුල ඇවිත් හදන්න 18 ක් ඉල්ලුවා. ඒ කාලේ දම්රෝ ෆුල්ඔටෝ එක 30 ක් ද කොහෙද. ඒ පාර ඒකක් ගත්තා. LG ලදරම දීලා බේසමක් ගත්තා.

    No contents