1. BonziBUDDY

    හෙළ කරුමය නොහොත් බොදු බල සේනා

    "siripala" මහතා ගේ මතය ඉදිරිපත් කිරීම හොදයි. ඒ වගේම මගේ මතය මීට හාත්පසින් පරස්පරය. ඔබේ මතය වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගේ මතය මම එක හෙලාම ප්‍රතික්ෂේප කරන්නෙමි. එසේම "හෙළ කරුමය" යනුවෙන් භාවිතා වූ වචනය වෙනුවෙන් ඍණ අගයක් ඔබේ ගිණුමට බැර කරන්නට කනගාටුවෙන් වුවද සිදුවේ.
  2. BonziBUDDY

    රන්ජන්ගේ තෙලේ බලේ

    මට තියන ප්‍රශ්නය ඇයි මෙතුමා මේක සිය පක්ෂයේ නායක තුමාට පොඩ්ඩක් පෙවුවේ නැත්තේ කියලා ? :confused: දැන් මේක දැනගත්තොත් රනිල් මහත්තය, රන්ජන් ගෙදර... :eek: ඔහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා එළකිරියේ තිබුනා නේද එතුමා බිරිද සමග නටන පින්තුරයක්... මේකත් එතුමාගේ තෙලේ වැඩක්ද දන්නේ නැහැ :lol::lol::lol:
  3. BonziBUDDY

    ඇල්ලී රස 1

    මුන්ගේ හෙළුගල කලේ අමු ප්‍රෝඩාවක්.:yes::yes::yes: Neth FM අමු අමුවේ සිංහල/බෞද්ධ ජාතියම මුසල්මානුවන්ට පාවා දුන්නා. තව ඉස්සරහට මීට වඩා දේවල් අහන්න, දකින්න ලැබෙයි. තාම රාජ්‍ය මාධ්‍ය හරියට වැඩේට බැස්සේ නැහැ.:(:(:(
  4. BonziBUDDY

    පට්ට ලව් ස්ටෝරි එකක් - INBOX

    කොහෙන්ද බන් මේක හොයාගත්තේ...මාර ලස්සනයි :D 3+
  5. BonziBUDDY

    NAYAGARA ALLA LIVE BALAMU !!!

    නියමයි 3+
  6. BonziBUDDY

    කම්මැලි වෙලවට පට්ට ආතල් එක

    එල post එක... මරු බන් 3+
  7. BonziBUDDY

    අතිශයින්ම එලකිරියන්ට පමනය්...

    කිබුලට (දත්) කියන්න ඕනි මේ දවස් ටිකේ ටිකක් පරිස්සමින් ඉන්න කියලා.:D:D:D සිකුරාදා හවස/රෑට උබලා කිබුල්ලු හොයනවා එහෙම නෙමෙයි ඔං...ඔන්න නොකිවුවයි කියන්න එපා :lol::lol::lol:
  8. BonziBUDDY

    Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

    සුභ ආරංචියක් ගියා අද Live @ 8 වලට නේද ?;)
  9. BonziBUDDY

    අද පට්ට සීතයි

    හොද අදහස:yes:
  10. BonziBUDDY

    බෞද්ධ රටක ?

    බෞද්ධ රටක බෞද්ධයෙක් වී ඉපදීමට තරම් මාද පින් කර ඇත්තෙමි... :yes::yes::yes::yes::yes:
  11. BonziBUDDY

    ..පවර් එක 10යි..

    සුභ පැතුම් සහෝ... හිතාගන්න පුළුවන් මේ තත්වෙට එන්න කොච්චර නම් "කට්ටක්" කන්න ඕනිද කියල. තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !:D
  12. BonziBUDDY

    [Photography] Orion Nebula - My Night Sky Astrophotography

    BUMP...:D ඊයේ දුන්න නිසා Rep බැරිලු ;)
  13. BonziBUDDY

    තරු_පේන්ඩ_දෙන්නෙ...

    ඉස්සරනම් හරිම ආස විෂයක් මේ තාරකා විද්‍යාව... බාගෙන බලමු...:yes: ඒ වගේම සුභ පැතුම් එක්කරනවා post 10000 වෙනුවෙන්:D 3+
  14. BonziBUDDY

    කොපු

    හිතාගන්න පුළුවන් දැන් ඇයි රත්නපුරේ මුස්ලිම් ජනවර්ගය වැඩි වුනේ කියලා...:(
  15. BonziBUDDY

    Seat - belt

    :lol::lol::lol::lol::lol:
  16. BonziBUDDY

    බුද්ධ ප්‍රතිමා පූජාව

    ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවක්... තවත්, තව තවත් මෙවන් වූ සත් කාර්ය සදහා දායක වී කුසල් රැස් කර ගැනීමට ඔබට වරම්, ශක්තිය ලැබේවා ! :)

    No contents