1. V

    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

    ට්‍රැෆික් කියලා නාමයක් නෑ.....නිදහසේ යන්න පුළුවන්
  2. V

    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

    උදේට කුරුනෑගලින් කටුනායක බස් තියනවා...... හැබැයි තියෙන වෙලාවල් මතක නෑ හරියට.... 9ට විතර කුරුණෑගලින් බස් එකක නැග්ගා නම් 12 විතර වෙද්දි යන්න පුළුවන්... කුරුනෑගලින් කටුනායක බස් නොතිබ්බොත් කුරුණැගල - කොළඹ 5 පාරේ බස් එකක යන්න මිනුවන්ගොඩට. මිනුවන්ගොඩින් 270 ගම්පහ-එයාපෝට්, 245/1 වේයන්ගොඩ-එයාපෝට් බස්...
  3. V

    Facebook Photo Like

    Onna magenuth Like ekak
  4. V

    ගාර්මන්ට් කෙල්ලෝ එක්ක බොන්නට හම්බෙන්නෑ බ

    :shocked::shocked:මාර බඩු ටිකක්නෙ
  5. V

    පට්ට *** හැදිල්ලක්

    මොකද්ද ෆිල්ම් එක?
  6. V

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.....

    මට්ටක්කුලිය crow island beach
  7. V

    Dascoin කියන්නෙ මොනවද???

    :shocked:ඒ ටිකට මේකෙත් දාලා
  8. V

    අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක&#

    දැන් මේක නැද්ද කියන්නේ?
  9. V

    අලූත් පක්‍ෂයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සි&

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී සියයක්.. පළාත් සභා මන්ත‍්‍රී දෙසීයක්. :eek::eek::shocked::shocked:
  10. V

    අදුරනවද බලන්න....

    රොබින්සන් අන්දරය..... දැන් ඒ වගේ කතාවක් දකින්නත් ආසයි ටීවි එකේ
  11. V

    data entry operator

    එක එක ඒවා එක එක විදිහයි....ඇප්ලයි කරලම බලන්නකෝ... එකකට ඇප්ලයි කරලා එක දිගම එස් එම් එස් එනවා.... වැඩ පටන් ගන්න උන්ගෙ සිම් එකයි අයිඩී එකයි ගන්න රුපියල් 2000ක් ගෙවන්න ඕන කියලා....කුරුනෑගල ඇඩ්‍රස් එකකුත් එක්ක එවලා තියනවා... ඇත්ත බොරුව හොයාගන්න තමයි අමාරු
  12. V

    Receiving Large sum of money

    එක පාර එච්චර ගානක් ගෙන්නවගන්න එපා..... ටැක්ස් වදින්න ලොකු ඉඩක් තියනවා වගේම ඒ සල්ලි හොයපු විදියත් පැහැදිලිව ඔප්පු කරන්න වෙයි
  13. V

    sinhala typing help...

    සිංහල අකුරු ටික ප්‍රින්ට් කරලා කී බෝඩ් එකේ අලවගන්න...... ඊට පස්සෙ පුළුවන් තරම් ටයිප් කරන්න.......කාලයක් යද්දි ගේමක්ම නෑ.....අයෙ ඇස් දෙක පියාගෙන ටයිප් කරන්න පුළුවන්....
  14. V

    HNB help

    Routine Number එක ලංකාවට අදාල නැති සීන් එකක් තියෙන්නෙ..... Bank Code කියලා එකක් තියනවා....අන්න ඒක දුන්නා නම් හරි.... මම කොමර්ෂල් බෑන්ක් එකට මයික්‍රොවර්කර්ස් එකෙන් සල්ලි ගත්තා. කොමර්ෂල් බෑන්ක් එකට නම් කෝඩ් එක 7056.. මයික්‍රොවර්කර්ස් එකෙන් පේමන්ට් කරන්නෙ ඉරිදයි බදාදායිනෙ... අපේ ටයිම් එකත් එක්ක...
  15. V

    ටයිල් ගන්න තැනක් !!!

    ගනන් අඩුවටම ඕන ටයිල් එකක් හොයා ගන්න පුළුවන් තිහාරියෙන්.......
  16. V

    The Girl at the Bus stop <3

    සිංහලෙන් තිබ්බා නම් ෂෝක් කතාව :P
  17. V

    mokakda ban ara mahela

    මොනව වුනත් හොඳ චේතනාවකින්නෙ කලේ.... රටට වැඩක් වෙන එක කොච්චර හොඳද..... නාමල් රාජපක්ෂගෙ පාද යාත්‍රාෙවන් කාටද වැඩක් වුනේ... බීලා පිස්සො ටිකක් වගේ කුණුහරප කිය කිය පාරවල් බ්ලොක් කරගෙන මිනිස්සු අමාරුවෙ දැම්මා විතරයි.... ඒකෙන් වුනේ මිනිස්සු තවත් භේද භින්න වුන එක විතරයි.... ඒ වගේද මේ ගමන....
  18. V

    HNB help

    හොඳම දේ බැංකුවෙන්ම අහලා බලන එක
  19. V

    NSBM නන්ගීගේ වීඩියෝවට.

    කෙල්ලන්ගේ ගොං කම් හා කොල්ලන්ගේ බලු කම් එකතු වීමේ ප්‍රතිඵල
  20. V

    මහා දිනුම් ඇදීම - Rep power 2000 නිමිත්තෙන්.

    සෑම කරුණක්ම බුද්ධියෙන් විමසා බලා පිළිගැනීමට හෝ ඉවත දැමීමට ඉඩ සලස්වා ඇති එකම දර්ශනය වීම නිසා.

    No contents