කෝච්චියෙ යනවා නම් ගම්පහ බැහැලා යන එක ලේසි වෙයි... කටුනායක එයාපෝට්, ඇවරිවත්ත කිට්ටුව තැනකට නම් යන්න ඕනෙ 270 ගම්පහ-එයාපෝට් බස් එකේ යන්න...
කටුනායක කීවට මීගමුව-කොළඹ පාරෙ කොහෙ හරි තැනකට යන්න ඕනෙ නම් ගම්පහින් 244 මීගමුව බස් එකක යන්න
හැබැයි ඔය කියන වෙලාවට කෝච්චියක් තියනවද කියල බලන්න. 8ට විතර රැජිණ...