1. makka_makka

    මහින්ද = ගැමුණු කුමරුද?

    මහින්ද = ගැමුණු කුමරුද? ගැමුණු කුමරු අවිආයුධ ගෙන සිය භටයින් කැටුව සටන් කළේය, ඒ කියන්නේ ගැමුණු කුමරු 24/7 හිටියේ යුද බිමේය. නලින්ද සිල්වා හා මර්වින් සිල්වා ලාගේ මොඩර්න් ගැමුණු 15,000ක විතර ආරක්ශ බල ඇනියක ආරක්සාව මැද කොළඹ සිටියේය. ඉඳලා හිටලා මොඩර්න් ගැමුණු කුමරු බැටල් ෆීල්ඩ් එකට ගියේ කොල්ලොටික...
  2. makka_makka

    1946 හා 1965 පැනවූ සංඝාඥා

    1946 හා 1965 පැනවූ සංඝාඥා 1946දී එවක මලවතු විහාරවංශික නා හිමි විසින් මැතිවරණවලට ඉදිරිපත්වී දේශපාලනට එන් භික්ශූන් සාසනයෙන් පලවාහරින බවට සංඝාඥාවක් පැනවූ සේක. 1965 මැතිවරණ සමයේදිද එවක පැවති රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව සංඝාඥාවක් පැනවුනු බවත් එය ප්‍රකාශයට පත්වූ අවස්ථාවේ මහජනයා සාධුකාර දී එය අනුමත කළ...
  3. makka_makka

    පන්සල් ගිය ජෙනරාල්ට මැරවින් හූ කියයි

    පන්සල් ගිය ජෙනරාල්ට මැරවින් හූ කියයි මහින්ද රාජපක්සගේ මහින්ද චින්තනයේ නියම ස්වරූපය යලිත් වරක් නිරුවත්වන කණගාටුදායක සිදුවීම්ක් ඊයේ වාර්තාවුනා. ඒ සිය අස්වීමේ ලිපිය යවා කැළණි පන්සල් ගිය රණවිරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනපති ගේ සුවච කීකරු ගෝල තැන වන, තමන් ද්ටුගැමුණු රජතුමාගේ පරම්පරාවෙන් පැවත...
  4. makka_makka

    SLFP සමුළුවේ නැටුමට වියදම කෝට් 20යි!

    SLFP සමුළුවේ නැටුමට වියදම කෝට් 20යි!
  5. makka_makka

    ආණ්ඩුවට බයයි බයයි

    ආණ්ඩුවට බයයි බයයි ජනාධිපතිවරණයට දින ගැන ගැන හිටි ආණ්ඩුවට දැන් නම් ටිකක් බයයි වගේ. දැන් දැන් ජනාධිපතිතුමා එයාට තියෙන තව අවරුදු දෙක ගැනත්, ඒ අවුරුදු දෙකෙ හැමෝම කරන්න ඕනෙ කැප කිරීම් ගැනත් කතා කරණවා.... මොකද දන්නෙ නෑ නේද? ඉස්සර එයා දාපු පොර ටෝක් දැන් අඩුවෙලාම ගිහින්....දැන් විමල් වගේ කුක්කෝ...
  6. makka_makka

    හොරිකඩ මැක්කා ! ! !

    හොරිකඩ මැක්කා ! ! !
  7. makka_makka

    නංගී පෙන්වා ආච්චී දෙන්ට ට්‍රයිකිරීම??

    නංගී පෙන්වා ආච්චී දෙන්ට ට්‍රයිකිරීම??
  8. makka_makka

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    විමල් තවත් වසුරු : UPDATED XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx පැරිසියේ නැටූ නරිනාටක රටට හෙලිවීමෙන් පසු හෙමින් සීරුවේ ලංකාවට පල්ලම් බැස්ස විමල් දැන් තවත් වසුරු කොන්තරත්තුවකට අතගසා...
  9. makka_makka

    11 වැනිදා වර්ජනය....

    11 වැනිදා වර්ජනය.... මොකක් වෙයි කියලද හිතන්නෙ? පෙට්‍රොල්, ලයිට්, වතුර නැතුව චාටර් වෙයිද නැත්නම් රජතුමා ගේමක් දෙයිද?
  10. makka_makka

    මැක්කාගේ රචනා අංක 2

    මැක්කාගේ රචනා අංක 2 මැක්කාගේ රචනා අංක 2 :: මැක්කා සහ අණපති මැක්කා පොඩි සතෙකි, අණපති මැක්ඩොනල්ඩ්ස් "සුපර්-සයිස්-මී" පොරකි. ඒ නිසා මැක්කා හා අණපති අතර ලොකු වෙනස්කම් තිබේ. මැක්කා බල්ලන්ගේ, ගොන්නුන්ගේ, පූසන්ගේ, මීයන්ගේ ලේ බොයි. මැක්කාගේ පරම්පරාවම එහෙමය. අණපති ඇතුළු පරම්පරාව උරන්නේ මිනිසුන්ගේ...
  11. makka_makka

    අපේ හමුදා නායකයින්ට යුරෝපයට ඇතුලුවීම තහන

    අපේ හමුදා නායකයින්ට යුරෝපයට ඇතුලුවීම තහන ccording to reliable sources from the UK Foreign and Commonwealth Office, the European Union is taking steps to impose travel ban on Sri Lankan military leaders and their immediate families. This is one step closer to preparing a draft resolution in the...
  12. makka_makka

    මෙහෙමත් ගෙම්බෝ :: මහින්ද පුතු නාමල්ගේ වරප්&#82

    මෙහෙමත් ගෙම්බෝ :: මහින්ද පුතු නාමල්ගේ වරප්&#82
  13. makka_makka

    මහින්දගේ තෙල් බේත් (MR's snake oil)

    මහින්දගේ තෙල් බේත් (MR's snake oil) මහින්දගේ තෙල් බේත් ඉස්සර නම් නියමෙට වැඩ කරනවා. මල්ලී කියලා පිටට තට්ටුවක් දාලා, මන්දිරේට අඬගහලා පවුල් පන්සල් වලටත් එක්ක බුරියානි කන්නදීලා ඕනෙම දෙයක් ශේප් කරගැනීමේ පුදුම හැකියාවක් මහින්දට තිබුනා. ඒ කියන්නෙ තෙලේ බලේ හොඳට තිබුණා. ඒත් දැන් නම් තෙලේ බලේ ගොඩක්...
  14. makka_makka

    අන්කල් සෑම් මස් රාත්තලම ඉල්ලයි!!!!

    අන්කල් සෑම් මස් රාත්තලම ඉල්ලයි!!!!
  15. makka_makka

    කෙල්ලෙකුට උණුසුම් හාදුවක් දුන්නම ඇතිවෙන

    කෙල්ලෙකුට උණුසුම් හාදුවක් දුන්නම ඇතිවෙන වචන වලින් කියන්න බෑ ඒ හැඟීම්..............ඔයගොල්ලන්ට?
  16. makka_makka

    Will Basi & Gota give up their US GreenCards like Gen Fonseka??

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේතුවේ ප්‍රශ්ණ කිරීම් වලට මුහුණදීම ප්‍රතික්ශේප කර ආපසු පැමිණ ඇත්තේ සිය අමෙරිකානු පුරවැසිභාවයද අතහැර දමා බව ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.... බැසිල්ටයි, ගෝඨාභයටයි මේ වගේ දෙයක් කරන්න කොන්දක් තියෙනවද? ඒ දෙන්නත් ග්‍රීන්-කාඩ් කාරයොනෙ???
  17. makka_makka

    ගොඨාභය පාවා දුන්නැයි ජනපති විමල්ට චෝදනා &#3482

    ගොඨාභය පාවා දුන්නැයි ජනපති විමල්ට චෝදනා &#3482
  18. makka_makka

    රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

    රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503 1] රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරිද? 2] උපාධිය වෙනකම් නිකන් ඉගැන්නුවට පස්සෙ මේ ගොල්ලො ආණ්ඩුවෙන් රස්සා ඉල්ලලා බල කරන එකත් හරිද?
  19. makka_makka

    Kohomada Sinhala Unicode valin type karanne??

    Danna kenek kiyala dennako, mokakda paavichhi karana software eka??

    No contents