Eka uge kamaththane banBuddism kellek bande mokatada bro ?? Foward kenek marry karanna tibbane ??
Mama kamathy na podi eka gehin hora ganayanta dana gahala wadinawata
Badu karayo kudu karayo madawiyo
Eka uge kamaththane banBuddism kellek bande mokatada bro ?? Foward kenek marry karanna tibbane ??
Hama kenama hora kiyala hithanawada ?Eka uge kamaththane ban
Mama kamathy na podi eka gehin hora ganayanta dana gahala wadinawata
Badu karayo kudu karayo madawiyo
Godak eun ehema thama... Nattam duppath kamata mahana wela...Hama kenama hora kiyala hithanawada ?
Sira scene eka samahara online form purawanna gyama idath madi ape nam liyanna. mamanm podiekata damme eka namai surname ekaiඅනිවා මචං විසා ගහන්න ගියාම මල ඇන සින් වෙන්නේ. උප්පැන්නේ අනවශ්‍ය ලෙස දිග නම්, ඉංග්‍රිසියෙන් ලියද්දි අකුරු මගහැරිම්, වසගම් ප්‍රශ්න හැට හුටාමාරයි. කියක් නම් රිජෙක්ට් වෙනවාද? Vfs එකෙක් ඉන්නවානම් කියයි මෙතන
Godak eun ehema thama... Nattam duppath kamata mahana wela...
Anika buddagama sahenna backwards... Siyalla dukai arakai mekai.. pessimist
මේ මම අදුරන කෙනෙක්ට දීලා තිබ්බ ලිස්ට් එකක්.
මම මගේ පොඩි අයට දැම්මේ මමයි වයිෆුයි කලින් ඉදලා හිතාගෙන හිටපු නම්.
View attachment 104733
View attachment 104734
View attachment 104735

ඇත්තටම මේ නම් වල මේ තේරුම හරිද බන්? නැත්තන් මුන් නම දෙන්න ඕනවට තේරුම් හදනවද දන්නේ නෑනේ.


Sunk cost. Dukata kiyana kathaමෙතන නම් ගැන කතා කරන එකෙක්ටවට් ලමෙක් ඉන්නවද ?
අනේ හුකේ
නමක තේරුමක් තියන ගැලපෙන නම් තමා එතුමා හැමෝටම එවන්නේ
දිව උලුක් වෙන නම් තියෙනවා තමා ඒවා නැතුව ගැලෙපන සිම්පල් නම්ක් දාන්න දෙමවුපියෝ දන ගන්න ඕනේ
අපේ ළමයටත් නම් දැම්මේ එතුමාගෙන් තමයි හැබැයි දිව උලුක් වෙන්නේ නම් නැ
Naney... Oya mage opinion beliefs gena wada wenne epaUba waradilawath hospital ekakata gihin tiyanawada bro ?? Kidney/cancer ward ekakata ??
