1. malakadss

    ජනාදිපති, කොන්ද මිලිමීටරයක් හරි තියෙනවා &#3505

    ජනාදිපති, කොන්ද මිලිමීටරයක් හරි තියෙනවා &#3505 ජනාදිපති, කොන්ද මිලිමීටරයක් හරි තියෙනවා නම් මේ මහ ඈමති පිස්සු බල්ලා එලවලා දාපන්. ගුරුවරුන්ට ආත්ම ගරුත්වය දශමයක් හරි තියෙනවා නම් මූව එලවනකම් ස්ට්‍රයික් කරපල්ලා. මේ වගේ පාහර අමන කුපාඩි බල්ලෝ ඉන්නකම් රටේ දරුවො හදාගන්න වෙන්නේ නෑ. දණගැස්වීම සහ බලපෑම්...
  2. malakadss

    දොස්තර ජපුර නර්ස්ලට නඩු දාලා

    දොස්තර ජපුර නර්ස්ලට නඩු දාලා ස්ට්‍රයික් කරපු අයට දොස්තර කෙනෙක් නඩු දාලා. ඊලගට වර්ජනය කරන අයටත් ඕකම වෙයි
  3. malakadss

    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක් modify නම් දෑන් පදින්න වෙන්නෙම නෑ වගේ චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය. අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක්...
  4. malakadss

    අසරණ රවී ට පාතාලයෙනුත් කරදර

    අසරණ රවී ට පාතාලයෙනුත් කරදර තොත්ත බබා වගේ හිටියට පාතාලේ ගොඩ් ෆාදර් ද මන්දා http://ravaya.lk/?p=170204 රවීගේ පාතාලය නිසා මනෝට එස්ටීඑෆ් එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක සහ ඔහුගේ දේශපාලන හිතවත්කම් ඇති පාතාලයට සම්බන්ධ නායකයන්ගේ තර්ජන ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට...
  5. malakadss

    ETI Finance එකට කෙලවෙලාද

    ETI Finance එකට කෙලවෙලාද Source: http://www.economynext.com/Sri_Lanka_s_ETI_Finance,_Swarnamahal_under_central_bank_management-3-9467-17.html මහ බෑන්කුවෙන් ETI Finance එකටයි ස්වර්ණමහල් ෆිනෑන්ස් එකටයි අලුත් අධයක්ෂ මණ්ඩලයක් දානවලු. දුර්වල මූළය කළමණාකරනය හින්දා ගත්තු තාවකාලික තීරණයක් කියලා...
  6. malakadss

    දාගෑබ ඩෝසර් කරපු එකා ඉස්පිරිතාලේ

    දාගෑබ ඩෝසර් කරපු එකා ඉස්පිරිතාලේ සාම්පූර් දාගෑබ ඩෝසර් කරපු එකා ඉස්පිරිතාලේලු. ඩෝසරේ අරන් ගිය ලොරියේ එකත් ඉස්පිරිතාලේ :D
  7. malakadss

    Phone බයිට් - nuisance call

    හුගක් වෙලාවට මිනිස්සු තමන් ලග තියෙන උපකරණ, හෑකියාවන් පාවිච්චි කරන්නේ තව කෙනෙක්ට හිරිහෑරයක් කරන්න. මේකට එක උදාහරනයක් තමා දුරකතනය. CLI නෑති කාලේ නම් ෆෝන් වලින් බයිට් කිරිල්ල දරුණුවටම ගියා. දෑන් කියලත් ඒකේ අඩුවක් නෑ. අපි වුනත් එහෙම කරලා තියෙනවා. ඒ වගේම අපිත් බයිට් වෙලා තියෙනවා එහෙම වෙච්ච ආතල්...
  8. malakadss

    සහජීවනේ උපරිමයෙන්ම

    සහජීවනේ උපරිමයෙන්ම සහජීවනේ උපරිමයෙන්ම. ඉස්සෙල්ලා මුන්ට උගන්වලා ඉන්න ඕනේ සහජීවනේ. නායක හාමුදුරු කෙනෙක්ගේ ආදාහනේ කරන්නත් උසාවි යන්න ඕනි. මෙවා ව්යවස්තාව වෙනස් වුනාම කොහොම වෙයිද?
  9. malakadss

    හමුදා කපිතාන් බෑන්කු කොල්ලයේදී අත් අඩන්ග

    හමුදා කපිතාන් බෑන්කු කොල්ලයේදී අත් අඩන්ග හමුදාවේ ඉන්න සමහර එවුන් ඩියුටි ඉන්න ගමන් මන්කොල්ල කෑම් වලට සම්බන්ධ වෙනවා කියලා කට කතාවක් තිබ්බා. හොරකම අල්ලන්න බෑරි ඒ හින්දා කියලා තමා මිනිස්සු හිතන් හිටියේ. ඒ කතාව ඈත්ත. මෙන්න ඒ වගේ එකෙක් මාට්ටු වෙලා. මේ බෑන්කුවේ හිටපු නිර්භීත ආරක්ෂකයා හින්දා ඒක ඔප්පු...
  10. malakadss

    නටබුන් ඩෝසර් කිරීම නෑවතත්

    නටබුන් ඩෝසර් කිරීම නෑවතත් නටබුන් ඩෝසර් කිරීම නෑවතත්
  11. malakadss

    වෛද්‍ය සභාවේ ඡන්ද ඉල්ලුම්පත්‍ර හොරෙන් බ&#351

    වෛද්‍ය සභාවේ ඡන්ද ඉල්ලුම්පත්‍ර හොරෙන් බ&#351 වෛද්‍ය සභාවේ ඡන්ද ඉල්ලුම්පත්‍ර හොරෙන් බලලා චන්ද මන්කොල්ලයක්ද:D:lol:
  12. malakadss

    හොදම ඔන්ලයින් seller කවුද?

    හොදම ඔන්ලයින් seller කවුද? මම නිතරම ඔන්ලයින් ශොප් වලින් බඩු ගන්නවා. එලකිරි වාසින් හුග දෙනෙක් එහෙමයි. දෑන් හුගක් සයිට් තියෙනවා. ඒවායින් ප්‍රධාන වෙන්නේ, mydeal, wow takas, retailgenius Daraz laabai wazi වගේ ඒවා. මේ සයිට් වලින් බඩු වල ගණන්, සර්විස්, ඩිලිවරි ටයිම් වගේ දේවල් අනුව හොදම සයිට් එක...
  13. malakadss

    කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හය&#3524

    කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හය&#3524 කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හයහමාරක් (සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු) කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල්...
  14. malakadss

    ඕනී ගොනෙකුට පුලුවන් කාලගුණ අනාවෑකි කියන්

    ඕනී ගොනෙකුට පුලුවන් කාලගුණ අනාවෑකි කියන් කිරිඈල්ල අප්පෝ කියන්නේ කලින් කිව්ව හින්දා ආපදා අඩු වුනා කියලා. ධීවරයෝ ඒවා අහන්නේ නෑතිව මුහුදු ගිහිල්ලනේ.
  15. malakadss

    දවස් හයක් තිස්සේ කරන්ට් නෑ- පිලියන්දල

    දවස් හයක් තිස්සේ කරන්ට් නෑ- පිලියන්දල පිලියන්දල සමූපකාර පාරේ කම්මල පාර කියන පෑත්තේ දෑන් දවස් හයක ඉදන් කරන්ට් නෑහෑලු. කණු දෙකක් කඩන් වෑටිලා. ගෙවල් 40 කට විතර කරන්ට් නෑ. මණ්ඩලෙන් කියනවලු ඔයිට වඩා ලොකු ඒවා තියෙනවා කියල හදන්න. මොකක්ද මේ වෙන්නේ. මෙහෙම අකාර්යක්ෂම ආයතන වලින් වෑඩක් තියෙනවද? කොහොමත්...
  16. malakadss

    පවර් එක 11 යි

    සියලු දෙනාගේ සහය සමග 11 ට. අද ඉදන් කට්ටියට දෙන්නේ 11 ගානේ :yes::yes::yes:
  17. malakadss

    හිරු ගොසිප් පච/වල් කතා/ගෑනූ ටයිප් ඕපාදූප

    හිරු ගොසිප් පච/වල් කතා/ගෑනූ ටයිප් ඕපාදූප හිරු ගොසිප් එකේ මේ කතාව මෙහෙම දාලා තිබුනට අද නිව්ස් වල කිව්වේ මේ ගෑහෑනු කෙනාගේ සෑමියා මෙයා ව මරල මුහුදට දාලා කියලා හොයගෙන තියෙනවා කියලා. කොහොමද ගොසිප්
  18. malakadss

    2018 AMW ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව&#353

    2018 AMW ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව&#353 2018 වසරේදී ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා පවසා සිටියේය...

    No contents