1. malakadss

    කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක්

    කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක් කෑලණි කේබල්ස් හරි හරි ACL අඩුවට ගන්න තෑනක් දන්නවා නම් කියපල්ලා. 25%-30% ඩිස්කවුන්ට් දෙන තෑන් තියෙනවලු
  2. malakadss

    ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගෝලම් සහ මයිත්‍රී

    ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගෝලම් සහ මයිත්‍රී උපුටා ගෑනීමකී ලෝඩ් ඔෆ් ද රින්ග්ස් බලල තියනව නන් මේ චරිතය අඳුරන්නෙ නැති වෙන්න බෑ. බැලූ බැල්මට දුර්වල, නමුත් දුෂ්ඨ කුහක වෛරී පෙරේත චරිතයක්. නමින් ගෝලම්. මිනිහ හැකියාවන් නැති නිකං නෝන්ජල් දුර්වල චරිතයක්. අහම්බෙන් ලැබෙන මුද්දෙ හිමි කාරයා බවට පත්වෙන්න...
  3. malakadss

    නොසෑලකිල්ලේ ප්‍රතිපලය

    නොසෑලකිල්ලේ ප්‍රතිපලය
  4. malakadss

    දරුවාට පිහියක් දීලා අත කපා ගන්න බල කරලා

    දරුවාට පිහියක් දීලා අත කපා ගන්න බල කරලා http://nethnews.lk/article/54468 පොලිසිය මේ සම්බන්ධයෙන් දෑනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා කවුරු හරි දන්නවද
  5. malakadss

    කොම්පෝස්ට් නිෂ්පාදනය.

    කොම්පෝස්ට් නිෂ්පාදනය. කොම්පෝස්ට් පොහොර හදන විදිහ ගෑන ලන්කාදීප පත්තරේ තිබුන විස්තරයක්
  6. malakadss

    යුදබිමක වෙද මහිම- කියවිය යුතුම පොතක්

    යුදබිමක වෙද මහිම- කියවිය යුතුම පොතක් යුදබිමක වෙද මහිම - පෑතුම් කර්නර්. මීට මාස කිහිපයකට කලින් එලකිරියේ සහෝදරයෙක් දාලා තිබ්බා මේ පොත pre-order කරන්න පුලුවන් කියලා Grantha.lk හරහා. මම එදාම order කලා. ඊයේ පොත ආවා. ඊයෙම කියවලා ඉවර කලා. යුද්දය ගෑන හරීම අත්දෑකීම් තියෙන කෙනෙක් පක්ෂග්‍රාහී නොවී...
  7. malakadss

    ඈහෑළ පෑල

    ඈහෑළ පෑල හරි ඈට හරි ගන්න තෑනක් දන්නවද
  8. malakadss

    රාජිතගේ කක්කුස්සි කට ඈරපු එකේ ප්‍රතිපල බ&#3540

    රාජිතගේ කක්කුස්සි කට ඈරපු එකේ ප්‍රතිපල බ&#3540 රාජිතය කට ඈරියා විතරයි.. බුකියේ බලන බලන ප්‍රොෆයිල් එක මෑයි 18 වෙනුවෙන් වෙනස් වෙලා. කොල්ලො කෙල්ලො ඈන්ටිලා අන්කල්ලා පොඩි එවුන් හෑමෝම රණවිරුවො වෙනුවෙන් මොකක් හරි දෙයක් ෂෙයා කරලා. ඔන්න ඕක තමයි ලන්කාවේ බහුතරයකගේ හද ගෑස්ම. සිරසේ ලොක්කන්ට අල්ල අල්ල හිටපු...
  9. malakadss

    දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද?

    දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද? බලගතු මුහුර්තයක් සොයාගෙන ‘සිසේරියන් සැත්කමක්’ කරගැනීමෙන් දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ...
  10. malakadss

    ගූ කප්පරක් කාපු එකා පඩේ ගදයි කිව්වලු

    ගූ කප්පරක් කාපු එකා පඩේ ගදයි කිව්වලු
  11. malakadss

    තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා

    තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා 2002 දී ජර්මන් අහසේදී ගුවන් යානා දෙකක් එකිනෙකට ගෑටීමෙන් ජීවිත 71 නෑති වෙනවා. රුසියන් ජාතිකයෙක් වුනු විටලි කාලයෙව් ගේ බිරිද සහ අවුරුදු 10 ක් වයසෑති පුතා සහ අවුරුදු 4 ක දුවනියත් ඒ අතර සිටියා. මෙම අනතුර සිදු වුනේ අඩි 36000...
  12. malakadss

    සින්හල සිසුවකු මෙන් පෙනී සිටිමින් ජාතිවා

    සින්හල සිසුවකු මෙන් පෙනී සිටිමින් ජාතිවා http://nethnews.lk/article/52606
  13. malakadss

    සල්ලි බෑන්කුවෙන් අරන් ඉන්වෙස්ට් කරන්න වෙ

    සල්ලි බෑන්කුවෙන් අරන් ඉන්වෙස්ට් කරන්න වෙ මේ පනතේ හොද දේවලුත් තියෙනවා වගේ. ඈමතිගෙන් බලතල ඉවත් කිරීම වගේ දේවල්. රවියා ඒ දවස් වල හොදට වෑඩ ගත්තා දෑන් තියෙන පනතෙන් දීලා තිබ්බ බලතල වලින්. ඈත්තටම දෑන් 5% ගෑහුවට පස්සේ අපිට එන්නේ කීයද? තියෙන පොලියෙන් 95% ද?
  14. malakadss

    රිය අනතුරක් කර පලායාම

    රිය අනතුරක් කර පලායාම ඈලට වෑටිච්ච බී එම් ඩබ්ලිව් එක කබීර් හෂීම්ගේ නෑයෙක්ගෙලු. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරයිද?
  15. malakadss

    Greentel V8 Tab Brand new

    මගේ යාලුවෙක් ලග Greentel ටෑබ් තියෙනවා. ගාණ සාධාරණයි. 14000 ලු. ගන්න ඕන අය ඉන්නවා නම් කතා කරන්න. එලකිරියේ එවුන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කිව්වා. ඒ හින්දා එලකිරි මෙම්බර් කෙනෙක් කියලම කියන්න https://ikman.lk/en/ad/greentel-v8-tab-brand-new-for-sale-colombo
  16. malakadss

    ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.&#3466

    ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.&#3466 මූව පිටුවහල් කරන්නේ එල් ටී ටී ඊ එකේ හිටියා කියලා හෙලි කලේ නෑ කියලා. ලන්කාවේ මන්ත්‍රී කෙනෙක් ලියුමක් දීලා තියෙනවලු මූට ලන්කාවේදි කරදර වෙනවා කියලා. කවුද දන්නේ නෑ ඒ ඈමති ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල් තිළිණි...
  17. malakadss

    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම අපිට EBAY ALIEXPRESS වගේ සයිට් වලින් ඈට වර්ග ගෙන්නන්න පුලුවන්. එහෙම ගෙනාපු සමහර ඒවා පෑල වෙනවා. සමහර ඒවා අවුල් ගියා. පහල තියෙන්නේ මම ගෙනාපු ජාති සහා ඒවා පෑල වුනාද නෑද්ද කියන එක. ජපන් අරලිය Desert Rose පෑල වුනා සූරියකාන්ත Sunflower පෑල වුනා ඕලු Water lilly...
  18. malakadss

    සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

    සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක් කමිටුව මගින් යෝජනා කල ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවලු. ලාභ නොලබන ආයතනයක් ස්ලිට් එක යටතේ පටන් ගන්න යන්නේ
  19. malakadss

    පිස්සෙක්නේ, ගිහින් රවී හම්බවෙලා උපදෙස් ග&#3505

    පිස්සෙක්නේ, ගිහින් රවී හම්බවෙලා උපදෙස් ග&#3505 මූ හාල් හොරකම් කරලා මාස තුනක් හිරේ ගිහින්. පිස්සෙක්නේ. රවී හම්බවෙලා උපදෙස් ගත්තා නම් මතක නෑ කියලා ගොඩ යන්න තිබ්බා
  20. malakadss

    ලක්ශ 5 දෙන්න පුලුවන්නම් බිලා එලවපල්ලා

    ලක්ශ 5 දෙන්න පුලුවන්නම් බිලා එලවපල්ලා මේ රටේ නීතිය නවන්න පුලුවන්ද? වාහන අනතුරකින් මිනිහෙක් මලොත් දවස් 14ක් රිමාන්ඩ්. බීලා එලවලා කියලා ඔප්පු වුනොත් කොහොමද? ඒ වුනත් ඒ කිසිම දෙයක් නඩු කාරයන්ට බලපාන්නේ නෑත්තේ ඈයි? රන්ජන් නඩුකාරයෝ ගෑන කියපු කතාවකට දෑන් නඩුවක් දාලා. මේවා දෑක්කම රන්ජා ගොන්ජා වුනාට වූ...

    No contents