1. malakadss

    සර් ජෝන් දුටු අනාගතය

    සර් ජෝන් දුටු අනාගතය මේක මවුබිම පත්තරේ තිබ්බේ සර් ජෝන් එක්ක ඒ කාලේ තිබ්බ සාකච්චාවක්. මුලු විස්තරේ කියවන්න ඕනී නම් මෙතනට යන්න http://epaper.mawbima.lk/TodayEpaper.php?id=2019-01-27
  2. malakadss

    නාගරික හරිතකරණය

    නාගරික හරිතකරණය පොඩි මතක් කිරීමක් කරමමු ‘නාගරික හරිතකරණය කියන්නේ, නාගරික ප්‍රජාව පූර්ණ සහභාගිත්වය සහ මෙහෙයවීම යටතේ නගර වලින් පරිසරයට බැහැර කරන කසළ අවම වන විදිහට කළමනාකරණය කරල, ඒ අනුසාරයෙන්ම, නගර තුළම සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර බෝග වගා කරල, ප්‍රජාව තුළින්ම ඒ සදහා වෙළඳ පොළක් ඇතිකරලීමට හෝ බෙදා හදා...
  3. malakadss

    ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ ස

    ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ ස ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා පොලීසියට බලපෑම් කර බලෙන් නිදහස් කරලා..! සුමන්තිරම් කියන විදිහට ඌ පොලිසියට කතා කලා විතරලු. ඊට පස්සේ පොලිසියෙන් නිදහස් කලාලු. සෙද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ සහෝදරයා ගංජා සමඟ...
  4. malakadss

    ඈන්ටනොව් බිම දමා සෙබලු 37 මරපු කොටින්ට දඩුව&#3

    ඈන්ටනොව් බිම දමා සෙබලු 37 මරපු කොටින්ට දඩුව&#3 අවුරුදු 185 සිර දඩුවම අවුරුදු 5 න් ගෙවෙනවා. ඒ කියන්නේ උන් 5 න් එලියෙද? ඒක මාර අසාධරනයිනේ. හමුදා නිලධාරීන් ජීවිත කාලෙටම හිරේ දාන්නේ ඈයි එහෙනම්.. http://gossip.hirufm.lk/29419/2019/01/palali.html
  5. malakadss

    ජනවාරි සිට වාහන වලට කාබන් බද්දක්

    ජනවාරි සිට වාහන වලට කාබන් බද්දක් 2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ...
  6. malakadss

    මිනිසාගේ අවසානය. අවිධිමත් ප්‍රතිජීවක භාව

    මිනිසාගේ අවසානය. අවිධිමත් ප්‍රතිජීවක භාව මිනිසාගේ අවසානය. අවිධිමත් ප්‍රතිජීවක භාවිතය https://www.facebook.com/What.If.science/videos/what-if-bacteria-became-antibiotic-resistant/2091230671188350/
  7. malakadss

    WAPP ජල නිවාරණ තීන්ත

    WAPP ජල නිවාරණ තීන්ත WAPP කියන්නේ ලන්කාවේ හදන waterproofing paint එකක්. මගේ යාලුවෙක් මේ තීන්ත පාවිච්චි කරල තිබ්බා ගෙදර තාප්ප සදහා. මමත් බුවාගේ recommendation එක හින්දා මගේ ගෙදර blind wall එකේ සහ rooftop එකේ වෑස්සට නිරාවරණය වෙන බිත්ති වලයි තාප්ප වලටයි මේ තීන්ත පාවිච්චි කලා. මේ තීන්ත එක උඩින්...
  8. malakadss

    ඔබගේ නිවස ආරක්ශිතද?

    ඔබගේ නිවස ආරක්ශිතද? ඔබගේ නිවසේ විදුලි ආරක්ෂාව පිලිබන්දව ඔබ හරියටම දැනුවත්ද? ඔබගේ නිවසේ විදුලි ආරකෂක උපාංග, නිවැරදි ලෙස භාවිතාකර ඇත්ද? SPD -Surge Protection Device https://www.facebook.com/OrangeElectricOfficial/videos/2821940631363861/
  9. malakadss

    අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?

    අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ? අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ? "පුතාට මොනවද ඕන" තරුණ මවක් තමන්ගේ සිඟිති පුතාව අවහන්හලේ කෑම ගොඩක් ඉස්සරහින් තියාගෙන අහනවා.. මමයි මහත්තයත් අලුත් අවුරුද්දට බඩුගන්න ඇවිදලා මහන්සියට ඒ අවහන්හලට ගොඩ වැදිලා පලතුරු යුෂ විදුරුවක් තොලගාමින් හිටියේ.. "මට...
  10. malakadss

    ඇයට ලිපියක් යවා ඒ අනර්ග බීජ ගෙන්වා ගන්න

    ඇයට ලිපියක් යවා ඒ අනර්ග බීජ ගෙන්වා ගන්න ඇයට ලිපියක් යවා ඒ අනර්ග බීජ ගෙන්වා ගන්න.ගෙවත්තෙ මල් පෝච්චියක හෝ වවාගන්න. ගෙදරට වෙලා කරන්න දෙයක් නෑ.අමාරුවෙන් ජීවත්වෙන්නෙ කියන අය කියවන්න ඈ වනසිංහ මුදියන්සේලාගෙ සෝමලතා, හුරුලු මීගහපට්ටිය ගමේ ඉස්කෝලෙන් ප්‍රාතමික අධ්‍යාපනය ලබා ගලෙන් බිදුණු වැව මධ්‍ය...
  11. malakadss

    මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්‌ටර්හ&

    මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්‌ටර්හ& ඉස්සුවේ "Nimmi Muditha Herath Page" FB page එකෙන් මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්‌ටර්හි මහාමාරිය ගම්මානය .......................................... "කළු මරණය" (Black Death) හෙවත් මහාමාරිය මධ්‍යතන යුරෝපය බියෙන් ඇළල වූ ලොව බිහිසුණුම වසංගතයයි...
  12. malakadss

    කප්පම් නිසා වෑසෙන රටේ වයාපාර

    කප්පම් නිසා වෑසෙන රටේ වයාපාර කප්පම්කාරයෝ පාතලයෝ රජ කරනවා. රටේ වෑදගත් මිනිහෙකුට වයාපාරයක් කරන්න විදිහක් නෑද්ද? ගෝටාබය වගේ හෝ සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් ඉන්න ඕනිද මේවා පාලනය කරන්න.
  13. malakadss

    Toyota Passo 2005

    Toyota Passo 2005 Auto Color Silver Alloy wheel Mileage 100000+ Price : 2025000 (Negotiable after inspection)
  14. malakadss

    wow.lk අජපල් සර්විස් එක

    wow.lk අජපල් සර්විස් එක wow.lk සර්විස් එක නම් දෑන් අන්තිමයි. item එකක් order කරලා දවස් දෙක තුනක් ගියාට පස්සේ කියනවා ඒක නෑහෑ refund කරන්නම් කියලා. ඒක නිතරම කරනවා. උන්ගෙන් බඩු ගන්න එපා චාටර්. refund කරන්නත් සති දෙකකට වඩා යනවා
  15. malakadss

    අදත් බින්දුවයි

    අදත් බින්දුවයි අදත් බින්දුවයි. බෝල එකයි
  16. malakadss

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ජේ වී පී එකේ ල&#35

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ජේ වී පී එකේ ල&#35 රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ජේ වී පී එකේ ලොක්කට පුක් අමාරුව තියෙන්නේ ඒකාබද්ධේ ගෑනනේ. ඈත්තටම මූ රනිල්ගේ කුක්කෙක් වෙලා නේද? දිනමිණේ කවද්ද බන් ජෙප්පෙක්ගේ කතාවක් මුල් පිටුවේ ගියේ. මූ ජේ වී පී එක රනිල්ට වික්කා
  17. malakadss

    දේශද්‍රෝහින් සහ දේශප්‍රේමින් GMOA ඈසින්

    දේශද්‍රෝහින් සහ දේශප්‍රේමින් GMOA ඈසින් පාදෙණිය මහතා මාධයවේදීන්ට තර්ජනය කල බව කියවෙනවා. ඔවුන් දේශද්‍රොහින් හදුනා ගන්නා බව සදහන් කර ඈත. උගත් මිනිස්සුත් දෑන් දේශපාලුවො වගේම වෙලා http://www.sundayobserver.lk/2018/08/05/news/gmoa-president-threatens-journalists-%E2%80%98traitors%E2%80%99-list...
  18. malakadss

    මෑච් එක නතර වෙලා

    මෑච් එක නතර වෙලා අපේ එවුන් පන්දුව පලුදු කලා කියන්නේ ඈත්තද?:confused:
  19. malakadss

    කවුද හුxතෝ ග්ලයිෆොසෙට් ගේන්න ඕනී කියන්නේ

    කවුද හුxතෝ ග්ලයිෆොසෙට් ගේන්න ඕනී කියන්නේ ග්ලයිෆොසෙට් මේ තරම් විනාශකාරී කියලා ඔප්පුවෙලා තියෙද්දිත් ලන්කාවට ගේන්න තියෙන තහනම ඉවත් කරන්න පොරකන්නේ කවුද? උන්ට මොන තරම් සල්ලි හම්බවෙලා ඈත්ද? ඈලෝෂියස් ගේ 118 සෙට් එක වගේම මේ වගේ සමාගම් වලින් ජීවත් වෙන, සෑපවිදින එවුන්වත් හෙලි කරන්න ඕනී
  20. malakadss

    බෑන්කු කොල්ලකරු සෑමරීම

    බෑන්කු කොල්ලකරු සෑමරීම බල්ලො පොරකනකොට කපුටෝ උස්සන් යනවා කියන්නේ මේවා තමා. ආණ්ඩුවේ එවුන් බලයට මරාගන්නකොට, රට අස්ථාවර වෙනකොට බෙදුම්වාදීන් ශක්තිමත් වෙනවා.

    No contents