1. sajith.xp.pk

    වෙබ් සයිට් එකක් හදා ගන්න ඔනි පොඩි බිස්නස් එකකට

    .LK Domain එකක් ගත්තොත් මේ දවස් වල අපි FREE Website script එකක් දෙනව. With Lifetime Updates. ⁣demo එකක් එවන්නම්. https://demo.webd.lk මේක admin panel එකෙන් කැමති විදියට customize කර ගන්න පුළුවන්. .lk domain එක මෙතනින් order කරන්න. https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php...
  2. sajith.xp.pk

    Google Workspace Reselling karanne kohomada?

    Ow. Mama okkoma hadagannawa mata ona ewwa. domainsgo.lk Meka langadi haduwa ekak. AI walin domain search karanna. thawa sms platform ekak, company hr system. Ehemath hada gaththa. Hr system eka heduwe company eke intern girl kenek using AI.
  3. sajith.xp.pk

    Google Workspace Reselling karanne kohomada?

    මම මේල් එකකුත් දාල ඇහුව. කිසිම reply එකක් Google එකෙන් ආවෙ නෑ ඒක ගැන.. Microsoft 365 නම් ලොකු Customer Base එකක් තියෙනව නම් Reselling කරන්න Talk කර ගන්න පුළුවන්. Google ලේසි නෑ. හැබැයි Reselling කරන අය ඉන්නව Google. කොහොමද කර ගත්තෙ කියන්න හරියටම දන්නෙ නෑ.
  4. sajith.xp.pk

    Facebook Monetization ගමු

    Thank you so much. මේ විදියට කරාම අහු වෙලා page and account restrict වෙන්න තියෙන ඉඩකඩ කොහොමද?
  5. sajith.xp.pk

    Dialog Fiber Unlimited

    Starlink එකේ තරම. මේක නම් හැබැයි ටිකක් බය වෙලා වගේ කට්ටිය :shocked:
  6. sajith.xp.pk

    එළකිරියෙන් හොඳට හම්බකරනවලු 👻

    දැන් සමාජ සත්කාරයක් විදියටද කොහෙම ගෙනියන්නෙ. :shocked:
  7. sajith.xp.pk

    backups තියාගන්න හොද ප්ලේස් එකක් කියන්න ?

    Website Backups? Gdrive ‍හොඳටම හොඳයි.
  8. sajith.xp.pk

    Starlink නිසා අපේ සාධාරණ ISP ලාගෙන් අපිට සහනයක් ලැබෙයිද බං?

    නෑ. මොකද හිතන තරම් ඕක සුපිරිම නෑ.
  9. sajith.xp.pk

    Aqua 2023 VS Raize 2024 G?

    2013 manufacturers, 2015 reg
  10. sajith.xp.pk

    Aqua 2023 VS Raize 2024 G?

    ලොකු අවුලක් නෑ. මගේ 26-28 වගේ range යන්නෙ city. පට්ට ඈත යනව නම් 70 ට වගේ තියන් කෙලින්ම 32 වගේ වෙනව.
  11. sajith.xp.pk

    Starlink Order

    සති 3-4 තමයි.
  12. sajith.xp.pk

    Aqua 2023 VS Raize 2024 G?

    Aqua කියන්නෙ පට්ට වාහනයක් 😍 දුවනව දුවනව ඉවරයක් නෑ. ලෙඩ දුක් අඩුයි. Durable, reliable, ඉඩකත් Shape. Safety, handling ඔක්කොම හොඳයි. අනික පැදල නෑ.
  13. sajith.xp.pk

    කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

    Ne ne thama ne. Ekata thamai try eka. Eekatath wada followers la 100k gahuwa nam business nothing. දේශපාලන හෑලි ලියන්න එපා. එතකොට කොටසක් අකමැති වෙනව. Negative හෑලි ලියන්නත් එපා. ලොකුසීන් හෑලි ලියන්නත් එපා. ආතල් එකේ හැල්ලක් ලියල ෆන් එකේ ඉන්න. එතකොට අවුලක් නෑ. :rofl: මේ දවස් ටිකේ FB එකේ හෑලි...
  14. sajith.xp.pk

    කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

    නෑ තමයි බන් තාම නෑ 😞🥹😂 DMCA ignored country එකකින් ගන්න ඕන එහෙම නම්. ------ Post added on 1752487514
  15. sajith.xp.pk

    කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

    නෑ නෑ. හෑල්ල viral වෙන තරමට FB එක සපෝට් කරනව තව වැඩියෙන් viral වෙන්න. උන් notification එකක්ම එවනව වටේට පෙන්නනව හොඳට දාන්න කියල. මම මේ ඒක ටෙස්ට් කරනව මේ දවස් වල. 4.4k followers ඉන්නව. බලන්න ඕන 10k කරගන්න... verified badge එකත් free. සතයක් වත් ගෙවන්නෙ නෑ මම. උන්ගෙ viral වෙන algorithm එකට අහු උනා...
  16. sajith.xp.pk

    කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

    මේකෙ මම දානවට වඩා, ඒක ඔයාලම දැම්මම හොඳයිනෙ 🥹😁 FB එකේ කට්ටිය හෑලි දාන්න හේතුව හොයා ගත්තා. දැන් මාත් හෑලි ලියන්න පටන් අරන් ඉන්නෙ. අවසාන බලාපොරොත්තුව වෙන එකක්. කවුරුත් නොකියන රහසක්. ඒක මම ලඟදිම හොඳ පෝස්ට් එකකින් කියන්නම්.
  17. sajith.xp.pk

    usa වල LLc ගන්න පුලුවන්ද

    මේකට නම් ලඟදිම කෙල වෙනව. හරියට වැඩක් කරන එකෙක්ට පාඩුවේ LLC ඇරල කරගෙන යන්න පුළුවන් කම තිබ්බ එකට වැඩේ පත්තු වෙනව ලඟදිම මේ මිනිස්සුන්ගෙ වැඩ හින්ද. ඔහොම LLC ඇල ඇර ගිහින් අවසානෙ Complains එහෙම නොසෑහෙන්න ආවම පට්ට ආතල් එකක් හම්බෙයි. ඉවරයි ඉතින්. වෙලාවට මගේ එක අවුරුදු 3ක් පරණයි.
  18. sajith.xp.pk

    Starlink උබලට ඉවරයි colloh.. cory!!

    Starlink එකෙන් ඇහුවම නම් කියන්නෙ Ship කරල නෑ කියල. ඒ මදිවට කෑලි කෑලි වෙන වෙනම එවන කතාවකුත් අවසානෙ කියල තියෙනව. (පිස්සුද උන්ට) අලුත් පැකේජ් එකක් නිකමට ඕඩර් කරන්න ගියාම පෙන්නන්නෙ Estimated Delivery 3-4 weeks කියල. පොඩ්ඩක් බලං ඉන්න තියෙන්නෙ මම හිතන්නෙ...
  19. sajith.xp.pk

    DSLR කැමරා ගැන දන්න උන් වරෙල්ලා

    මම නම් කෝකටත් තෛලය 16 pro max 🥹

    No contents