1. sajith.xp.pk

    ලුණු online විකුණන්න තහනම් ද බං...

    ලඟදි Food City එකෙන් ගත්ත Quality ලුනු පැකට් 3ක් තියෙනව ගෙදර :rofl:
  2. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    ඒ ටිකට ඒක වෙන තැනක දැම්මද? 🤣
  3. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    10 වෙනි Mission එක විතර යන්නෙ දැන්. 😍
  4. sajith.xp.pk

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    මගේ Idea එකක් තිබ්බෙ තව 3 Years වලින් 1MW Solar Plant එකක් ගහන්න. :nerd: FD දාල තියන් ඉන්නව මීට වඩාහොඳයි. Rate ලොකුවටම Drop කරන්න යන්නෙ. මම දැක්ක 500KW ට වඩා ඒවට රු. 13 ටද කොහෙද වෙනකන් බස්සල කියල. මම වැඩේට කතා කරපු Engineer ඩයල් එකත් කිව්වෙ දැන් නම් මේ කාලෙ හිතන්න එපා කියල ඕකට. ‍නීතිමය තත්වය...
  5. sajith.xp.pk

    client කෙනෙක් සල්ලි එවන්න බැරුව තටමනවා

    ‍මේ කතාව ඇත්ත. හොඳටම ශුවර් Personal හිතවත් කාලෙක ඉඳන් දන්න කෙනෙක්ට තමයි ඒ වගේ සපෝට් එකක් දෙන්නෙ නෝමලි. හොඳ සිහි කල්පනාවෙන් කරන දෙයක් කරාම හරි.
  6. sajith.xp.pk

    client කෙනෙක් සල්ලි එවන්න බැරුව තටමනවා

    මේ ටික තමයි Conditions ⚠️ Fake Accounts එක්ක ගනුදෙනුවක් නෑ ⚠️ FB එකේ Profile එක බලල, ඒකෙන් තමයි මේ වගේ දේවල් කතා කරල Friendship එකක් හැදුනට පස්සෙ කරන්නෙ ⚠️ Locked Profile වලට Response එකක් නෑ. ⚠️ Social Media වල යම් Engagement එකක් තියෙන කෙනෙක් එක්ක විතරයි ඒ දේවල් කරන්නෙ. ⚠️ අදාල කෙනාගෙ නමටම...
  7. sajith.xp.pk

    client කෙනෙක් සල්ලි එවන්න බැරුව තටමනවා

    Critical වැඩක් නම් එක පාරක් ඔය වැඩේ කරල දෙන්න පුළුවන් එයා Payment method එකක් හරිගස්සගන්නකන්...
  8. sajith.xp.pk

    💲💰🤑AdSense for Blogger | 🤖ChatGPT got the Job Done!

    මම Autoblogging ට්‍රයි කරේ නෑ. මම මැනුවල් Ideas වලට මැනුවල් Article ලියවල බැලුව. සුපිරියටම වැඩේ වෙනව.
  9. sajith.xp.pk

    ලංකාවේ ගැනුන් ගේ ලස්සන !!

    ඕකට හේතුව වැඩියෙන්ම ලංකාවෙ ආහාර රටාව. බත් පාන් සීනි ගිලින එක අඩු කරා නම් අමුතුවෙන් මේන්ටේන් කරන්න ඕන නෑ. මම බත් කන එක අඩු කරල කිලෝ 10 ක් අඩු කරා බර. :rofl:
  10. sajith.xp.pk

    💲💰🤑AdSense for Blogger | 🤖ChatGPT got the Job Done!

    1000 ස් ගණන් නම් දැම්මෙ නෑ. ලියල දෙනව සුපිරි ආටිකල්.. 2 ක් 3 ක් දැම්මා. අවුලක් නෑ.
  11. sajith.xp.pk

    💲💰🤑AdSense for Blogger | 🤖ChatGPT got the Job Done!

    මාත් මේක ට්‍රයි කරා 🤭 මූ ආටිකල් දෙනව නිකන් ඇට්ටි හැලෙන්න. Seo title meta description tags, category, instagram post content, hashtags, every thing. Photos tikath generate karalama dunna
  12. sajith.xp.pk

    Best VPS/VDS Hosting in Lanka?

    ලංකාවෙම servers තියෙන්නෙ slt.lk, dialog.lk තව lankacom ල ගාව ඇති.
  13. sajith.xp.pk

    🔴BREAKING🔴 පාකිස්තානය නව දිල්ලිය ඇතුලුව මුළු ඉන්දියාට ම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරයි‼️

    ඇත්තටම මමත් කැමතී ඉන්දියාවට කෙලවෙලා යනව නම්. උන් තමයි ජරා වැඩ කරන තරමක් කරන්නෙ ලංකාවට. පාහරයො. යුද්ධෙ කාලෙ අපිට උදව් කරේ පකිස්තාන් විතරයි මුන් දෙගොල්ලොන්ගෙන්. ඒ හින්ද පකිස්තානෙට ෆුල් සපෝට් එකෙන්ම. අනික එහේ IT වල දාපු කොම්පැනි ටික ලංකාවට හැරිල ආව නම් මරු.
  14. sajith.xp.pk

    💲💰🤑AdSense for Blogger | 🤖ChatGPT got the Job Done!

    හම්මා. මාත් ට්‍රයි එකක් දෙන්න ඕන... 😍😍😍
  15. sajith.xp.pk

    🇱🇰ලංකාවෙන් ලෝකෙට ගිය software products මොනවද 👨‍💻

    Chainora කියන සුපිරිම Social Media Platform එක. :censored: 😍
  16. sajith.xp.pk

    Window 10 Professional - ජීවිත කාලෙටම නොමිලේ 🔥🔥🔥

    මගේ යාළුවෙක් ඉන්නව. රුපියල් 2000 ට විතර දෙනව Netflix , Amazon Prime. සෙට් කරල දෙන්නද?
  17. sajith.xp.pk

    මාලිමාවට කෙල වෙලා

    අන්න වැරැද්දක් කරල. අපරාදෙ.
  18. sajith.xp.pk

    Claude pro use කරන්නෙ කව්ද?

    දිගට දිගට චැට් එක ගෙනියන්න බැරි එක නම් තනිකරම අවුල් :( claude hondai website hadanna. mama haduwa examples: https://peek.lk https://dns.peek.lk මේව 100% AI වලින් හැදුවෙ. Claude + ChatGPT both. ------ Post added on 1746510326
  19. sajith.xp.pk

    රට ඉඳන් Wise එකෙන් සල්ලි ඒවන අයට Withholding tax එක

    WHT කියන්නෙ ඉතුරුම් වලට ගෙවන පොලියෙන් කැපෙන 10%. 15% කියන්නෙ Income tax එක. ලංකාවෙ ඉඳන් පිටරටට Service සපයන ‍කෙනෙක් රට ඉඳන් ජීවත් වෙන ගමන් අවුරුද්දෙ දවස් 365න් 50% කට වඩා ඉන්නෙ පිටරට නම් එයා එහේ ඉඳන් මෙහෙට එවන සල්ලි වලට සතයක් වත් බද්දක් ගහන්නෙ නෑ. බැංකුවේ කෙනාට වැරදිලා ශුවර්.

    No contents