1. sajith.xp.pk

    අන්තර්ජාල සේවා සදහා VAT

    මම හරියටම දන්නෙ නෑ. ටැක්ස් කරන කෙනාගෙන් ඇහුවම තමයි කිව්වෙ. මට අවුලක් නෑ බය වෙන්න එපා කියල. 5M මාසෙට පනින්නෙ නැති හින්ද ඕක apply වෙන්නෙ නෑ කිව්වා. හරි නම් ඊට අඩුවෙන් තියෙන ඒව VAT කියල ගහල ගන්න බෑ. එහෙම නම් VAT NUMBER එක අහද්දි පෙන්නන්න පුළුවන් වෙන්න ඕන එයාලට
  2. sajith.xp.pk

    අන්තර්ජාල සේවා සදහා VAT

    මාසෙකට turn over එක 5M LKR පනින companies වලට මේක apply වෙනව. වෙලාවට එච්චර නෑ 🥹🥲
  3. sajith.xp.pk

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    375mbps down (maximum. Average 250mbps) and 75mbps up maximum (average 50mbps up) ඇවිත් තිබ්බ දැක්ක කටිටියගෙ ඉන්න මගේ එක ආවම දාන්නම් මාත් 🥹
  4. sajith.xp.pk

    Article WebSite Help

    මුලින්ම හදා ගන්න Layouts ටික ChatGPT ට කියල. පස්සෙ DB එක හදවල ඉල්ලගෙන, Frontend එක වෙනස් කරවගන්න GPT ලවාම DB එකට හරියන විදියට. Thats it. පැය 5ක විතර වැඩක්. ට්‍රයි කරල බලන්න.
  5. sajith.xp.pk

    Netflix account

    Netflix ල GAY LES Promote කරන හින්දයි, කලු එවුන් ගෙන් අපි දන්න කියන සුපිරි Character වලට replace කරල චාටර් කරල movies remake කරන හින්ද අයින්ම කරල දැම්ම. :nerd:
  6. sajith.xp.pk

    වෙබ් සයිට් එකට හෙල්ප් එකක් ඔනේ! 🙏🏼

    Backlink List එකම එකතු කරන්න. disavow backlinks
  7. sajith.xp.pk

    කොවිඩ් එන්නතෙන් පසු ලමයි නෑ

    ඔතන ලොකුම අවුල අර බෙහෙත නෙමෙයි. සිංහල ගෑණුන්ගෙ ජීවන චක්‍රයේ අවුල. සීනි වැඩියෙන් කෑම. ඇඟ එන්න එන්න මහත් වීම. ඇ‍ෙඟ් ශක්තිය නැති බව. ව්‍යායාමයක් නැති කම. කන බොන කෑම වල තියෙන වස විස. ක්ෂණික ආහාර. ඒවට දාන තෙල්. රසකාරක. ඒ වගේම මානසික අසහනය, Stress වැඩි වීම. ඕනවට වඩා Radiation වලට මුහුණ දීම. Mobile...
  8. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    DNSSEC නම් නෑ. හැබැයි instant domain registration & instant domain NS approval තියෙනව. කැමතියි නම් .lk domains ටික අරන් මෙහෙට එවන්න. ඔයාගෙ bulk ගියොත් offer එකක් දෙන්නම්.
  9. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    Thank youu so much ❤️😍 Used domains expire උනාම domain එකේ value එකත් එක්ක ඒක premium කරල වැඩි ගාණකට විකුණනව. ඒක Godaddy, Namecheap මේ හැම ⁣එකකම කරන දෙයක්. කෙළින්ම 10,000$ ට වගේ ඒව bill කරන්නෙ. Specially godaddy, උන් 5 පාරක් විතර domain එක උන්ගෙ එකේ search කරාමත් domain එක අරන් දාල 500$ ට...
  10. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    එහෙමම නෑ ඒ උනාට. Registry එක මුලින් දැනුවත් කරල, domain එක de-register කරවල ශනිකව අනික් කෙනාට register කරවල තියෙනව මම. එකම දේ renew කරල තියෙන සල්ලි ටික නැති වෙන එක විතරයි. මමම ඒ වැඩේ කරල තියෙනව මම අරන් තිබ්බ domain එකක් මට වැඩක් නැති හින්ද, වෙන කෙනෙකුට පවරල දීල. ඒක registry එක දැනුවත් කරල...
  11. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    ඔව්. ඕන තරම් ඉන්නව. කිරියෙන් ආව පළවෙනි order එක දැම්මා... විනාඩ් 15 න් active ත් කරල දුන්නා මේ දැන් 🥺
  12. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    OpenAI 3.5 turbo model එකෙන් එන්නෙ. Thanks bro feedback ekata මෙතනදි, Company එකකට නම් ගත්තෙ Company එකේ Director Board එක මාරු කරල, Form 1 එක යවල Ownership මාරු කරන්න පුළුවන්.... Private නමට අරන් තිබ්බොත් තමයි කේස් එක.. ------ Post added on 1751442724
  13. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    ඔව්. මාස ගාණක් හදන්න ඕන ඒව දැන් දවසයි දෙකයි..
  14. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    තව ඩොමේන් set එකකටම දාල ගමු ❤️😍 Thanks a lot bro කරන්න හෙනම ලේසී. SEO tags ටික එන්න එකක් හදල දෙන්නම් හෙට අනිද්දට... ------ Post added on 1751437301 අනිවා. පොඩි authentication පාරක් දාන්නම් 😍 thanks bro… ------ Post added on 1751437403
  15. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    පුළුවන්. මේකම develop කරන්නම් SEO Tags ටික auto generate වෙන්න. Thanks a lot bro… ------ Post added on 1751437226
  16. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    https://gtmetrix.com/reports/domainsgo.lk/SrEyR3wh/ ඕකෙ තියෙන්නෙ නිකන් පොඩි index html page එකක්. ඕකෙ තව speed කරන්න දෙයක් නම් නෑ. 🥲
  17. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    ඔව් ඔව්. Security හදල නෑ ඕකෙ. දැන් ඔය ටික එහෙමම AI වලට දාලම එහෙමම security implement ටිකත් කරන්න ඕන. දැනට request 50 න් නතර වෙන්න දාල තියෙන්නෙ. හෙමීට හදමු security ❤️ Thank you so much
  18. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    Thank you so much 🥰
  19. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    ලොවෙත් එහෙම වෙන්නෙ නෑ 😍❤️ Authorized Agent කෙනෙක් අපි LK Domain Registry එකේ. ඔයාලගෙ request එකකට විතරයි ඕනම operation එකක් වෙන්නෙ.
  20. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    Daamu 😍❤️ Loading nemei slow. OpenAI response එකයි, domain registry API Response එකයි. ඒකට කරන්න දෙයක් නෑ 🥲 ------ Post added on 1751435212

    No contents