මිනිහගෙ method එක හරි. හැබැයි excersices ටික හරියටම කරන්ව ඕන. මගෙත් බර ආව සෑහෙන්න වැඩි වෙලා. මම මුලින් ඕක පටන් ගත්තා. තෙල් වැඩි වෙනව වගේ දැනුන. පස්සෙ මම කරේ බත් හැන්දට අඩු කරල තෙලුත් අඩු කරා. කිලෝ 10 ක් අඩු කරා. වැඩේ සක්සස්. Excersice කරන්නෙත් නෑ. තෙලුත් නෑ.