1. sajith.xp.pk

    K D Jayakody

    account එකක් ethi sometimes. but meke regularly inna tharam nam welawak nethuwa ethi. too busy.... mokak hari msg ekak denna ona nam kiyanna. mama text karala thiyannam
  2. sajith.xp.pk

    K D Jayakody

    Mage fit ekak 😍 good customer kenek.
  3. sajith.xp.pk

    Questions උබලා ෆිනෑන්ස් කොච්චර ගෙවනවද ?

    ඔව්. මුලු ඔක්කොම Leasing දැම්මොත් හිර වෙනව. 1.5 පඩිය ජීවත් වෙනන්ත් මදි අද කාලෙ. වාහන ගන්න වෙන්නෙ නෑ මලාට ඒ පඩියෙන් නම්.
  4. sajith.xp.pk

    අසහනකාර ඉන්දියන් කාරයෝ ගිහින් Canada වේ Naked Beach වල හානව ලු🤣

    ලංකාවෙ Economy එක චොර වෙලා තියෙනකන් මෙහේ බේරිලා තියෙයි. මෙහේ ජපානෙ වගේ උනොත් එහෙම ඔවුන් මෙහෙත් ඇවිත් විනාස කරනව :rofl:
  5. sajith.xp.pk

    Questions ඉපදෙද්දී sign කරේ නෑනේ?

    බත් මුට්ටියේ ඉදෙන හාල් ඇටේ තමයි අපි. බත් මුට්ටිය තමයි ලංකාව. අදාල විදියට වතුර තියන ගිංදර ප්‍රමාණෙ තීරණය කරන මනුස්සය තමයි රජය. ඉතින් ගිංදර වතුර Adjust කරන කෙනාට ඕන විදියට තමයි බත් ටික හැදෙන්නෙ. එක බත් ඇටේකට බෑ තීරණය කරන්න වෙනත් විදියකට ඉදෙන්න ඕන කියල. එච්චරයි තියරිය :rofl:
  6. sajith.xp.pk

    Interview වලට AI use කරන උන්

    මෙහෙම දෙයක් තියෙනව. මම දැන් මගේ Staff එකට කියන්නෙම AI පාවිච්චි කරල හදන Site එකක් හදන්න කියල. කාලය ඉතුරු වෙන්න. අපේ එවුන් බස බස ගාල Application ගහනව දැන්. මාස ගනන් ඇදපුව දැන් සතියෙන් අදිනව. මේ කාලෙ AI ගැන නොදැන, වැඩ කරනව කියන්නෙ ඌ පට්ටම outdated dial එකක්. ඔයාගෙ සිද්ධියේදි තියෙන එකම අවුල, පොරගෙ...
  7. sajith.xp.pk

    windows_ubuntu වැඩ පටන් අරගෙන

    Title එක දැක්ක ගමන් දුවන් ආවෙ Microsoft කාරයො Ubuntu එක්ක එකතු වෙලා සුපිරි Combination එකක් තියෙන පට්ට OS එකක් ගහන්න යනවද කියල බලන්න :rofl:
  8. sajith.xp.pk

    SLT FIBRE SPEED TEST - PON signal status

    Yes. මම යන්නෙ නෑ මේ රට දාල 😀 පිටරටකට ගියොත් මට කෙළ වෙනව.
  9. sajith.xp.pk

    SLT FIBRE SPEED TEST - PON signal status

    කොහොමද ඒක? OLD 1gbps package. 16,500 පැකේජ් එක. Youtube 4K Full Unlimited :rofl: Disconnect කරගත්තොත් ආයෙ ගන්න වෙන්නෙ නෑ.
  10. sajith.xp.pk

    උබලා දැන් මැරෙනවා හැබැයි එක වරයක් ඉල්ලනන් පුළුවන් මොනවත ඉල්ලන්නේ

    මලු ඇඟම රොබෝකෙනෙක් කරල අමරණීය කරන්න කියන එක තමයි 🥲
  11. sajith.xp.pk

    Wahan wikunana unta pissu hadila

    Aqua එක ගත්තෙ ලක්ෂ 32 ට :rofl: 2013/2015. ගද්දි Milage එක 42,000 KM. දැන් පැදල පැදල 105,000KM :rofl: ලක්ෂ 90 ට වත් දෙන්න පුළුවන් වෙයි නේහ් දුන්නොත්... Brand new Hybrid Battery replaced by Toyota Lanka. (දෙන්නෙ නෑ. දීල ගන්න එකක් නෑ)
  12. sajith.xp.pk

    AI නිසා වෙනස් වෙන දේවල්

    අනිවා. මේක අමතක උනා. Tourism වලට හොඳටම එනව. ඒකට තව අවුරුදු 20ක් ඉස්සරහ බලල ඊගාවට එන Generation වලට ගැලපෙන දේවල් මෙහේ හදල තියන්න ඕන දැම්මම. Tourism Destination points පට්ට ලස්සනට හදන්න ඕන.
  13. sajith.xp.pk

    AI නිසා වෙනස් වෙන දේවල්

    Human Care Nursing වගේ ජොබ් වෙනම හැදෙයි ඉස්සරහට ලොකු Demand එකක් තියෙන්න... Robot කෙනෙක්ගෙන් ගන්න බැරි දේවල් හොඳට Filter කරල ගත්තොත් ලිස්ට් එකක් හදා ගන්න පුළුවන් වෙයි :nerd:
  14. sajith.xp.pk

    සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

    PayEasy එකේ Signup වෙලා මාසෙකට රුපියල් 100 ක වගේ reload එකක් දාන්න. කොහොමත් දාන එකනෙ..
  15. sajith.xp.pk

    VAT එකට රෙජිස්ටර් වෙලා කෙල උනා

    වාර්ශික ආදායම මිලියන 80 ද කොහෙද පැන්නම නේද VAT Register වෙන්න ඕන?
  16. sajith.xp.pk

    Business එකක් පටන් ගන්න

    මුලින්ම Registration වලට යන්න එපා. තනියම කරන්න පටන් ගන්න දන්න දේ පාවිච්චි කරල. ටිකක් අමාරු වෙද්දි කොල්ලෙක්ව ගන්න වැඩට. Outsource දෙන්න යන්න එපා. Internal Staff එකකින් කරන්න පටන් ගන්න.. Outsource කරන්න එපා කිව්වෙ ඔයා ක්ෂේත්‍රයට අළුත් හින්ද අනිවා රැවටිලා Client Base එක කැඩෙන්න පුළුවන්. හොඳම දේ...
  17. sajith.xp.pk

    අනුරගේ වික්‍රමය!

    කරන්න දෙයක් නෑ. නාමලය කපටියි. මෙයා කරන අලුගුත්තේරු හැම වැඩකින්ම අරූ ඡන්ද ලක්ෂයක් දෙකක් ගොඩ දානව. අනුරයයි පොරගෙ පක්ෂෙ එවුනුයි තනිකරම කරන්නෙ ඡන්දෙ දාපු මිනිස්සුන්ට විලි ලැජ්ජ වෙන දේවල්. මට තේරෙන්නෙ නැති එකම දේ තමයි ඊයෙ සිද්දිය. මුලු රටක්ම යුධ ජයග්‍රහණය සමරන්නෙ නැතුව ඉන්න එකට විරුද්ධ වෙනව කියල...
  18. sajith.xp.pk

    අනුරගේ වික්‍රමය!

    පොඩ්ඩක් ඉන්න යටින් ගේම යනව 🤭 නාමල්ගෙ ලක්ෂ 70 ක ඡන්ද ටික හදල තමයි පස්ස බලන්නෙ එයා.

    No contents