1. sajith.xp.pk

    Baseus iPhone cable

    Original එකක් හොයන් පාවිච්චි කරන්න. Future world වගේ ගියා නම් හරි. devices ඉවරයි ඔව්වට. Battery left.
  2. sajith.xp.pk

    මිස්ටර් විකිරණ අවුරුදු 26 පරණ පෙට්ටියක් කඩපු හැටි.

    හම්මේ දැක්කත් ඇති. මගේ ලඟ එකක් වත් නෑ ඔව්වා.. :(
  3. විනාඩි 15 න් .LK Domain එකක් ගමු

    විනාඩි 15 න් .LK Domain එකක් ගමු

    අද ඉඳන් අපි විනාඩි 15 කට කලින් .LK Domain එකක් Fully Activate කරල දෙනව. .LK Domain එකක් ඉතාම ඉක්මනින් ගන්න කැමති කට්ටිය අදම කතා කරන්න 😱😍 Exclusively from PEEK Hosting LLC. 💥
    LKR5,000.00
  4. sajith.xp.pk

    WordPress Themes

    GDrive Public link එකක් generate කරල මට PM කරල තියන්න. ඒකට upload කරල දෙන්නම්.
  5. sajith.xp.pk

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    මම නම් interview එකේදි windows වලට එව minesweeper game එක play කරන විදිය කියල දීල ඒක play කරන්න දෙනව. පොරගෙ brain capacity එක check කරන්නෙ ඒකෙන් 😂 ඊටපස්සෙ torrent එකකින් PS download කරල crack කරල පෙන්නන්න කියනව. Call of duty game එකේ main character කෙනෙක්ගෙ නමක් කියන්න කියනව. Film එකක් torrent...
  6. sajith.xp.pk

    ChatGPT down වුණාම එන reaction එකේ හැටියට අනාගතය ගැන බය නැද්ද ඕයි 🫢🫢

    ඔව්. තාම හදාගෙන යන හින්ද පොඩි VPS එකක Model එක RUN වෙන්නෙ. GPU Server එකක් ගහන්න ඕන Production Environment එකට දැම්මට පස්සෙ. සෑහෙන්න කට්ටිය මගේ Bota ව Test කරල තිබ්බා. ඒකෙන් තව තව දේවල් Information Add කරල Bota ව Train කර ගන්න පුළුවන් උනා. 😍 Thank you. ------ Post added on 1749612511
  7. sajith.xp.pk

    ChatGPT down වුණාම එන reaction එකේ හැටියට අනාගතය ගැන බය නැද්ද ඕයි 🫢🫢

    දවස අවුරුදු 10 කින් AI නැතුව මිනිස්සුන්ට එදිනෙදා වැඩ ටික වත් කර ගන්න බැරි වෙනව. ඒක Sure ම Sure. මම මේ දවස් වල Personalized AI LM එකක් Train කරගෙන යනව. කොටින්ම මම ඒක හැදුවෙත් ChatGPT & ClaudeAI දෙකම පාවිච්චි කරල. Self-Hosted AI Model එකක්. ඕනම Company එකකට Personally train කරගෙන යන්න පුළුවන්...
  8. sajith.xp.pk

    PCOS තියෙන girl friend /wife ල ඉන්න උන්

    Yes. Weight loss කරා, metforming, රෑට පේර විතරයි කෑවෙ. උදේට ඇට ජාතියක්. දවසක් ඇර දවසක් ගම වටේ වේගෙන් ඇවිද්ද. මාස 5 න් හොඳයි. දැනි ළමයි දෙන්නයි.
  9. sajith.xp.pk

    #1 ලංකාවේ Hosting

    මෙහෙමයි... පෝස්ට් එක දාපු කෙනා අහල තිබ්බ හොඳ මට වැදගත් වෙන ප්‍රශ්නයක්. ඒකට ගැලපෙන reply එකක් දැම්ම. (එයාගෙ පරමාර්ථය වැදගත් නෑ මට) අනික් threads අදාල නෑ නේද? ඒවට මම Ads දාන්න ගියේ නෑ ... රටේ ලෝකෙ හැමෝවම සතුටු කර කර ජීවත් වෙන්න ගියොත් වෙන්නෙ කාට කාටත් නැතිම වෙලා යන්න. අනික් අයගෙ ප්‍රශ්න අපි අදාල...
  10. sajith.xp.pk

    #1 ලංකාවේ Hosting

    ලංකාවෙ වියලි කලාපයේ තෙත් කලාපයේ කට්ටියට තමයි ඉතින් අපි දෙන්නෙ. සුද්දො සෙට් නෑ කොල්ලෝ.... උන්ට මොලේ කලඳක් නෑ. හැබැයි මෙහෙමයි. ඔයා එක දවසකට අරන් බලන්න. ආයෙ යන්නෙ නෑ වෙන තැනකට 🥰 වගකීමෙන් කියන්නෙ.... දවසක සෙට් වෙමු! මැසේජ් එකක් දාල තියන්න ඕන දේකට. සපෝට් එක දෙන්නම්... මාකටින් කොහෙද එතන්ට ඔබනව ඇඩ්...
  11. sajith.xp.pk

    #1 ලංකාවේ Hosting

    පොඩ්ඩක් බලමු. :rofl: :ROFLMAO:
  12. sajith.xp.pk

    #1 ලංකාවේ Hosting

    Wait until Friday! 😍😍😍 It is a Suprise ❤
  13. sajith.xp.pk

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    Silvermill එක හොඳයි. අනික් ඒව ශුවර් නෑ මටත් අර Fortune කියන එක නම් ගන්නම එපා. කේස් එකක් ගියා පහුගිය කාලෙ ඒකට.
  14. sajith.xp.pk

    #1 ලංකාවේ Hosting

    Live Stats: Support Service: https://quality.livechatinc.com/12020862 Servers History (Powered by UptimeRobot): https://status.peekhosting.com/ Authorized Agent of LK Domain Registry: https://www.domains.lk/lk-domain-agents/ Authorized Partner of cPanel: https://partnernoc.cpanel.net/cid/5875...
  15. sajith.xp.pk

    pressure washer ගත්ත කලුවෝ එන්න

    මේක තමයි වෙන්නෙ මටත්.. මට පැයක් විතර යනව ඕකක් ඉවර කරන්න. වෙන වැඩක් කරන්න තියෙන වෙලාවනෙ... ඉතින් මම දැන් කරන්නෙම නෑ. අතුල්ලද්දි කොන්දත් රිදෙනව. දෙකට තුනට නැමෙන්නත් බෑ. වයසයි නේහ්. :censored: Kurunegala ගියපු වෙලාවට දානව Brilliance එකට. පැය දෙකෙන් දෙනව. එතකන් සැපට Customer Lobby එකේ AC එකේ ඉන්න...
  16. sajith.xp.pk

    වෙඩිං බද්ද

    මරු. වෙලාවට කලින් බැන්දෙ. රට පුරා ඉඳී උප්පැන්න නැති ළමයි :rofl:
  17. sajith.xp.pk

    pressure washer ගත්ත කලුවෝ එන්න

    අපෝ. හරි. උපරිම 10 පාරයි. ඊටපස්සෙ ඕකෙන් වැඩක් ගන්නෙ මකුළුවො. :rofl::ROFLMAO:
  18. sajith.xp.pk

    pressure washer ගත්ත කලුවෝ එන්න

    ඔව්ව ගන්න එපා. ගත්තට මලාට වැඩේ වෙන්නෙ නෑ. මම අරන් අවුරුදු 4යි ඒකක්. 10 පාරකට වඩා ඒකෙන් හෝදල නෑ. රුපියල් 700 ක් දීල කොහෙන් හරි හෝදගන්න එක ලාබයි :rofl: කම්මැලි කම.
  19. sajith.xp.pk

    Emergency fund

    Instant ගන්න පුළුවන්ද බලන්න... FD වල පොලිය නම් සෑහෙන්න අඩුයි දැන්.
  20. sajith.xp.pk

    මාව පූසෙක් හීරුවා..🐱

    ගෙදර හදපු එකෙක් නෙමෙයි නම් බෙහෙත් විඳගන්න අනිවා 😿

    No contents