1. sajith.xp.pk

    TV Series 🔥❤

    Silo S1 S2 බැලුවෙ නැත්නම් අනිවා බලන්න 😍
  2. sajith.xp.pk

    ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

    මේක මාර interesting බන්... 😍 දවස් ගානක් නින්දක් නෑ. හදනව හදනව AI එක්ක ඔට්ටු වෙනව මේ දවස් ටිකේම..
  3. sajith.xp.pk

    ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

    මේ අවුරුද්දෙම මම ඕකෙ බැලුවෙ නෑ වැඩිය. Hosting වලට වඩා මේ අවුරුද්දෙ වෙන වෙන වැඩ වලට බැහැල ඉන්නෙ. අනික් උන් reject කරන්න ඇති 😌 මම දැක්ක නම් දැක්ක වෙලාවට approve කරනව. මොකද sales ලංකාවට වැඩි වැඩියෙන් එන්න ඕන පිටරටින් ගැලවිලා. මම එල්ලුනේ නෑ බන්. මම අර තාරකට mention කරපු හින්ද reply එකක් දැම්මා. මූ...
  4. sajith.xp.pk

    ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

    අනේ නදුන්. ඔයාගෙ තරහ මට තේරෙනව. මම ඕව ගණන් ගන්නෙ නෑ. මාව mention කරොත් කවුරු හරි ඒකට මම උත්තර දෙනව ඒ මනුස්සයට කරන ගෞරවයක් විදියට. එච්චරයි. මම මේකෙ ඔයාගෙ sale කඩන්නෙ නෑ. OECSL එක ඔයා ඒක මට දෙන්න ඕන නෑ. ඔයා ඒකෙ join request එක දාන දවස් වලත් මම ඒකෙ Moderator. OECSL එකෙත් ඔයා දාන posts approve...
  5. sajith.xp.pk

    උබලා කෙන්දර විස්වාසය කරනවාද

    විශ්වාස කරල කරපු හැම දේම වැරදුනා. 🥲
  6. sajith.xp.pk

    ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

    මාව mention කරපු කෙනාට මම උත්තරයක් දුන්නෙ. වෙන මුකුත් නෑ 🥲 එයා mention කරල තිබ්බෙ නැත්නම් මේව බලන්නෙත් නෑ දකින්නෙත් නෑ. නෑ මගේ fake එකක් නෙමෙයි. GTRS ට කියල verify කර ගන්න.
  7. sajith.xp.pk

    ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

    OpenAI LiveChat එකක් හදල integrate කරල දෙන්නද? 🫢 අපේ site එකට ගිහින් බලන්න.. personal training කරන විදිය තාම හොය හොය ඉන්නෙ.... නැත්නම් owned VPS or Dedi එකක ML එකක් දාල හදල දෙන්නත් පුළුවන්. දෙකම කරා. දෙකේම fine tune වැඩ තියෙනව ටිකක්. ඉවර කරල කියන්නම්... Personal Trained AI Assistant කෙනෙක් ව...
  8. sajith.xp.pk

    ළෝකෙට බිහිවෙළා තියෙන්නේ කාලකණ්නි-යෙක්.

    මට පැහැදිලි නැ news එක. දරුවගෙ අම්මට නම් දඬුවම් දීල වැඩක් නෑ. ඔය කාලෙදි පිස්සු හැදෙනව ගෑණුන්ට. අවවාද කරල දරුව හදාගන්න උදව් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මොන මොනව හරි ප්‍රශ්න ඇතිනෙ. එහෙම නම් Good Work! ------ Post added on 1749198316
  9. sajith.xp.pk

    ළෝකෙට බිහිවෙළා තියෙන්නේ කාලකණ්නි-යෙක්.

    දරුවගෙ අම්මට ද දඬුවම් දීල තියෙන්නෙ? පොළඹවපු එවුන්ටද?
  10. sajith.xp.pk

    පිලිපීන් කෙල්ලො බැඳපු සිංහලුන්ට වාසියක් 😍😍😍

    ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් බහින්නත් එක්ක පිලිපීන් කට්ටියව බැන්ද නම් හරි දිගටම. මෙහේ උන්ට ගෙවල් වලට වෙලා ඔහේ ඉන්න පුළුවන් නේහ්. :rofl:
  11. sajith.xp.pk

    මේ වගේ free hosting දෙන්නෙ කොහොමද ? Life time $100 ??

    හම්බු කරන කාලෙ හම්බු කරල ඌ අවුරුදු 3 කින් වගේ ජීවිතේ නිදහසේ කිසිම සම්බන්ධතාවයක් නැතුව විඳින්න යන්නෙ 🤭
  12. sajith.xp.pk

    Internet Speed

    Godak welawata 2mbps kiwwata eeta wada dialog wala enna ida thiyenawa. Poddak check karanna IDM eken download ekak daala. Actual MB or KB wetei. Eka kb or mb walata harawala balanna 8 n bedala.
  13. sajith.xp.pk

    Internet Speed

    fast.com එකේ වෙලාවකට හරි රිසාල්ඒ එක එන්නෙ නෑ.
  14. sajith.xp.pk

    Unlimited Disk Space" - ඇත්තටම එහෙම එකක් තියෙනවද?

    ඔය කතාව ඇත්ත. ඒ හින්ද තමයි අපි දෙන්නෙත් නැත්තෙ බොරු Unlimited Lable කරපු Packages. අපේ Dedi ඔක්කොටම තියෙන්නෙ SAS Enterprise RAID 10 Drives - 4TB Usable and 8TB Usable. කවදාවත් Unlimited දෙන්න බෑ. සහ ඒ විදියට Lable කරල පුරවන්නෙත් නෑ overload වෙන්න. දෙන කට්ටිය ඉන්නව. ඒව ඉතින් හෙනම බොරු.
  15. sajith.xp.pk

    කිරියෙ වයසින් වැඩිම කලුවා කවුද?

    36 යි. 2008 ඉඳන් මේකෙ :P
  16. sajith.xp.pk

    WordPress එකෙන් Adsense 1

    කිසිම වැඩක් පටන් ගන්න එපා NULLED theme එකකින්. Malware එකක් එන්න තියෙන ඉඩකඩ 100% යි සහ malware included වෙන්නත් පුළුවන්. එක malware එකක් හරි අස්සට ගියාට පස්සෙ ඔයා කරන කිසි දේකින් වැඩක් නෑ. පස්සෙ nulled එකෙන් අයින් වෙලා genuine theme එකක් දැම්මත් වැඩක් නෑ. රටේ නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනව...
  17. sajith.xp.pk

    දෙමලු ඇයි තමිල්නාඩුව උන්ගෙ රට විදිහට ප්‍රකාශ කරන්නෙ නැත්තෙ

    යන්තම් අපිට ඉන්න ලංකාවෙන් බාගයක් ඉතුරු කරල :rofl:
  18. sajith.xp.pk

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    Static IP එකක් දෙනව නම් මම ඕකෙ 3 වෙනි එක හරි 4 වෙනි එක හරි ගන්නව. දැනට මම පාවිච්චි කරන්නෙත් 1gbps එකක් office එකේ. පරන 1gbps එකක්. අලුත් location එකක් Open වෙනව හෙට අනිද්දට. ඒකට ගන්න ඕන ලොකු එකක්. හැබැයි Static IP දෙන්නෙ නැති එක අවුල්. Static ip නැතුව වැඩක් නෑ ඕක මට නම්. පරන connection දෙන්නෙත්...
  19. sajith.xp.pk

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    1TB කියල ඇයි Unlimited කියන වචනෙ පාවිච්චි කරන්නෙ SLT ල. Unlimited = ගොඩක් ද?
  20. sajith.xp.pk

    Thudarum (මලයාලම්) 2025 චිත්‍රපටය ❤️🧨

    Site එකේ Malware පුතා.... Checking පාරක් දාන්න.

    No contents