1. sajith.xp.pk

    උඹලගෙ ගෙදර/ඔෆිස් එක/ව්‍යාපාරික ස්ථානය AC කළාට පස්සේ....

    AC කරන්න. නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන් දාඩිය පෙර පෙර ඉන්නෙ නැතුව...
  2. sajith.xp.pk

    Fibre Unlimited 12AM - 7AM

    එහෙම එකක් නෑ. https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php ඕන වෙලාවක දාන්න. පැය 24න් අරන් දෙනව...
  3. sajith.xp.pk

    Fibre Unlimited 12AM - 7AM

    ඔව්. මට දැන් 500GB තියෙනව දවල්ට පාවිච්චි කරන්න. මහ රෑට Unlimited. දැන් බාන්න දෙයක් නෑ. ඉතින් ඉතුරු වෙනව හැම මාසෙකම 150GB විතර. කරන්න දෙයක් ඇත්තෙම නෑ. ගිය මාසෙ 100GB ට වඩා ලොකු migration එකක් කරලත් 100GB ඉතුරු උනා 500GB වලින්....
  4. sajith.xp.pk

    Fibre Unlimited 12AM - 7AM

    කිසි අවුලක් නෑ. Full Speed එනව... බාන්න දෙයක් විතරයි දැන් නැත්තෙ. ලඟ පාත හිටිය නම් අඳුරන කෙනෙක් ඇති වෙනකන් බාගන්න Line එක දෙනව 1gbps එකක් තියෙන්නෙ. :rofl:
  5. sajith.xp.pk

    ස්ක්‍රීන් රෙකෝඩ්

    nvidea card එකක් තියෙනව නම් හොඳම Option එක ALT+F9 (nVidea Overlay) කරන හැම 4K Video Recording එකක්ම කරන්නෙ ඕකෙන්.. 60fps වලින්ම
  6. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    තාම AI ට අලුත් දෙයක් හිතල තනියම එයාගෙම AI Model එක Learn කරන ගමන් දියුණු කරන මට්ටමට ඇවිත් නෑ / එහෙම හිතා මතාම හදල නෑ. මොකද ඒක ලොකු අවුලක් වෙනව එහෙම උනොත්. Data collect කරල කරල, අවසානෙ අලුත් Version එකකට Model එක Update කරන්නෙ මිනිස්සු විසින්. එතකොට මිනිස්සු දීල තියෙන Instruction, terms and...
  7. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    තව මාස 7ක් 8ක් යද්දි හැදිල එයි නේද මේව...
  8. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    ඔව් ඔව්. මම නෙමෙයි 🤭
  9. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    හැදිල එයි නේද ටික දවසකින්?... tamil indian ලයින් එකක් එන්නෙ... ටැමිල් ගතිය නැතුව සිංහල ගතියට තිබ්බ නම් කියල වැඩක් නෑ.... තව දියුණු වෙයි මේක... ------ Post added on 1746105608
  10. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    තාම ආව විතරනෙ. දෙමළ සිංහල දන්න කෙනෙක් වෙන්න ඇති ගූගල් එකේ ඉන්න ඇත්තෙ :confused: :lol:
  11. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    ow ow එයාගෙන් තමයි ඉගෙන ගත්තෙ <3 google nootepad lm ------ Post added on 1746098192
  12. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    ඔන්න පළවෙනි පාරට AI වලින් මගේ Promotional Video එකකට Voice කරා අමු අමුවෙ සිංහලින් 💚😍 තනිකරම AI වලින්... Voice කරන කට්ටියට විශේෂයෙන් බලන්න 🥹 මේ Video එක බලන්න ළමයි... අඩුපාඩු ඇති. හැබැයි සෑහෙන්න හොඳට ආව 😍
  13. sajith.xp.pk

    අද මැයි 01 SLT data Free ද?

    අඩේ ඔව්මයි :rofl: බාන්න දෙයක් තමයි නැත්තෙ. ඊයෙ 100GB වගේ Expire උනා කරන්න දෙයක් නැතුව.
  14. sajith.xp.pk

    Online Job වලින් එන ඔක්කොම සල්ලි Payoneer card එකෙන් ඇද්දොත් ටැක්ස් ගෙවන්න ඕන නැහැ නේද?

    USA Based Company එකක් Register කරොත් මීට වඩා නීතිමය පැත්තෙන් පොඩි Protection එකක් තියෙනව. පෝස්ට් එකේ අහපු විදියට. Freelancer කරාම ඔ‍ක්කොම Cost අයින් කරන්න පුළුවන්. ආදායම අපි හිතමු දල වශයෙන් උපරිමේට ලක්ෂ 3ක් 4ක් වගේ කියල පෙන්නල තියෙන්නෙ ලංකාවෙ. හැබැයි Payoneer Card ATM ගහල ලක්ෂ 10 15 වගේ වෙන්න...
  15. sajith.xp.pk

    කැම්පස් එකෙ කොට කලිසමක් ඇදගෙන ගියා කියලා හැමෝම ඉස්සරහ කලිසම ගලවලා

    සිරාවටම. මම එහෙම නම් කරන්නෙ පොඩි Spy Cam එකක් බොත්තමක වගේ ගහගෙන ගිහින් ඔක්කොම Record කරල youtube දානව. මූනු නම් ගම් එක්ක උන්ගෙ අනාගතේ නැත්තටම නැති වෙලා යන්න. මෙච්චර දිනපතා එක එකා වෙඩි තිය තිය මැරෙනව. ඔන්න ඔය රැග් කරන උන් රැග් එකක් කරපු ගමන් ඊගාව දවසෙ වෙඩි තියල දාල වැටිල හිටිය නම් හරි. එතකොට...
  16. sajith.xp.pk

    කැම්පස් එකෙ කොට කලිසමක් ඇදගෙන ගියා කියලා හැමෝම ඉස්සරහ කලිසම ගලවලා

    මුලු බැජ් එකේම ශිෂ්‍ය භාවය තහනම් කරල දැම්ම නම් අන්න රැග් කරපු එකාව පාවල දෙනව. එ⁣ක්කො වැලිකඩ ගිහින් දාන්න ඕන. ඒකෙ එවුන්ගෙන් මුන්ට කෙළ වෙන්න.
  17. sajith.xp.pk

    කැම්පස් එකෙ කොට කලිසමක් ඇදගෙන ගියා කියලා හැමෝම ඉස්සරහ කලිසම ගලවලා

    සුපිරියටම කරාටි Blackbelt වගේ දැනගෙන ඕකට ගිහින් ගහන්න කරන්න එන උන්ට ටිකක් රිද්දන්න බැරිද කැම්පස් වල? එකෙක්ගෙ දෙන්නෙක්ගෙ අත පය පොඩ්ඩක් රිද්දෙව්ව නම් ඔය රැග් ‍කෙරුවාව එතනින් ඉවර වෙයිනෙ.... :censored:
  18. sajith.xp.pk

    Pregnancy Help

    මෙතන දොස්තරලට කියන්නෙ ඉතින්. AI වලින් ඔය හැමෝගෙම Job Replace වෙලා යනව. Nursing Job එකට හොඳ Demand එකක් එයි ඉස්සරහට. ඔයාලගෙ දොස්තර පට්ටම් විතරක් නෙමෙයි, අපේ Web Development, UI Designing මේ හැම එකක්ම AI වලින් ආක්‍රමණය කරනව. කරන්න තියෙන්නෙ ගඟ ගලන පැත්තට හබල් ගාන එක. වෙන කරන්න දෙයක් නෑ. පුළුවන්...
  19. sajith.xp.pk

    කප්රුක හැක් වෙලා ද? 🌴

    Daraz ත් නෙමෙයිලු. කප්රුකත් නෙමෙයිලු. මට තියෙන ප්‍රශ්නෙ ඇයි customer ට, එයාට වෙච්ච Damage එක ගැන දැනගන්න අයිතියක් නැත්තෙ? :confused: තාම මම දන්නෙත් නෑ මොකක් ගැනද මේ කියන්නෙ කියල වත්.

    No contents