සිරාවටම? පට්ට නේහ්.... මාත් ඊයෙ ඉස්සොරි වගේකට නිකන් අහල බැලුව... ඩොකා දීපුව හෙමීට අත අරින්න කිව්ව. ධීර්ග කාලීනව ගාන්න එපා කිව්වා. විටමින් D ගන්න, අව්වෙ විනාඩි 15ක් ඉන්න, ක්ෂනික ආහාර නවත්තන්න, මෝර ගුලි කන්න කිව්ව. උනු වතුර නාන්න එපා කියලත් කිව්වා. ප්රශ්නෙ තියෙන්නෙ ඔලුවෙ නෙමෙයි, ප්රශ්නෙ...