1. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    4K - Mission 3 පොඩි කෑල්ලක්. :o 🥰
  2. sajith.xp.pk

    ඇත්තටම පිරිමි දොස්තරල නැති එක ප්‍රශ්නයක් ද ?

    දොස්තරල විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයේම පිරිමි අඩු වේගන යන්නෙ. හේතුව අපේ රටේ පිරිමි ඉගෙන‍ගන්නව අඩුයි දැන්. ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙල කෙල ඉඳල නන්නත්තාර වෙනව. ඉඳල හිටල හරි හැදෙන හොඳ වැඩ්ඩො ටික රට දාල පිටරට යනව. උන්ට නිසි පඩියක් නැති හින්ද. ඉස්සරහට තත්වෙ බරපතල වෙනව. හැම රජයෙ ආයතනයකම කාන්තා පාර්ශවය...
  3. sajith.xp.pk

    LankaBell fixed lines?

    LankaBell එකේ SMS Gateway එකක් පාවිච්චි කරා. පට්ට Speed. අපරාදෙ වැහුනෙ හැබැයි.
  4. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    බිත්තය හරහා. බිත්තිය අනිවාරෙන්ම හිල හරියට වස්සව ගන්න මේසන් බාස් කෙනෙක් ලවා. AC හයි කරන පොර බාගෙට මේසන් වැඩේ කරන්නෙ.
  5. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    Ow math kare ehema. Mage favorite temperature eka thamai 27 C Degrees. 26 ta daanawa fast cool wenna and 27 karanawa. 27 means normal. 24, 23 means angatath honda ne. Mehe patta rasne. 27 kyanne hena cool wage 🤭
  6. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    Dual Invertor දැම්මොත් 10 ක් එන්නෙ නෑ. 7 8 වගේ එයි.
  7. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    Free services denawa 3 parak. E 3 ganna mara gemak dunna. Thama 2 i awe 3 aweth ne mata. Recommended 18,000 BTU ------ Post added on 1744625797
  8. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    කාමර වල සයිස් එක්ක තීරණේ වෙනව කොයි BTU ප්‍රමාණෙද ඕන වෙන්නෙ කියල. ඒ හින්ද දම්රෝ එකට වගේ ගිහින් එකෙක් ගෙන්නගෙන රිපෝට් එකක් ගන්න. රුපියල් 2000 ක් ගනී. ගෙදරට ඇවිත් මැනල රිපෝට් එක දෙනව. 12,000 ට ගොඩක් ලඟින් නම් යන්නෙ 18,000 එක ගන්න. මොකද පන ඇද ඇද අමාරුවෙන් රන් වෙද්දි කරන්ට් පිච්චෙනව නෝමල් එකේ රන්...
  9. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    නෑ නෑ. මේ කිව්වෙ හිතන තරම් බිලක් යන්නෙ නෑ කියල AC දෙකටම. හරිම පොඩි ගානක් යන්නෙ. Fridge එක අතේ සතේ නැති කාලෙ අවුරුදු ගානකට කලින් ගත්ත Singer තනි දොර පොඩි එකක්. ඒකට නම් මාසෙකට රුපියල් 500 ක වත් කරන්ට් පිච්චෙන්නෙ නෑ මම හිතන්නෙ. තිබ්බත් නෑ වගේ. ------ Post added on 1744619630
  10. sajith.xp.pk

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    Abans Dual Invertor x 2 (12,000BTU & 18,000BTU) 12K - 7.30PM to 7.00AM (daily) 18K - 8.00AM to 6.00PM and 8.00PM to 12.00PM (daily) මුලු ගෙදරම අනික් හැම වැඩත් එක්කම මුලු ගෙදරටම එන්නෙ 10,000 ක විතර බිලක්. AC දෙකට කරන්ට් බිල යන්නෙම නැති තරම්. මගේ PC එකට යනව ඔයිට වඩා කරන්ට් බිලක්. Product එක...
  11. sajith.xp.pk

    මේ කිනම් මානසිකත්වයක්ද?

    Doctor කෙනෙක් වෙන්න නම් හොඳම chemistry class එක මේක වගේ දෙයක් කියනව ඇත්තෙ ඒකෙන්
  12. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    Small Part in 2nd Mission. 😍
  13. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    පැය ගානක් ලයින් කරන්න ඕන. එතකොට කර ගන්න පුළුවන්... 😍
  14. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    Link එක දැම්මම Embed වෙනව ඉබේම. මෙන්න මේක උඩ click කරාම යනව Page එකට. 🥰
  15. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    නැතුව නැතුව. ඇඟිලි ගැන ගැන හිටියෙ මේක එනකන්...
  16. sajith.xp.pk

    දම්බයො ටික ට්Trigger වෙලා!!

    එහෙම අවුලක්ම නෑ. අර Cultures Mix වෙලා උන් මෙහේ පදිංචි වෙලා චොර වෙන්නෙ නැති තැනක තියාගන්නව නම් කේස් එකක්ම නෑ. මම දැක්ක තව එලකිරි thread එකක්. ලෝකෙ අපිරිසිදුම රට බංගලිසේදෙ කියල. ඒක දැක්කම තමයි හිතුනෙ අපේ රට කොච්චර හොඳද කියල ඔය ජරාවල් වලට වඩා..
  17. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    පෙරේදා Release උනේ full version එක. අවුරුදු 20 ක් විතර ගියා මේක එන්න 3 වෙනි එක Release උනාට පස්සෙ. 1st mission එක ඉවර කරා. සුපිරිම සුපිරි. :o
  18. sajith.xp.pk

    දම්බයො ටික ට්Trigger වෙලා!!

    මම දන්නෙ නෑ. මම අද තමයි දැක්කෙ ඒ වචන ටික.
  19. sajith.xp.pk

    දම්බයො ටික ට්Trigger වෙලා!!

    අපි ඉතින් ඔය පාරවල් පාලම් බෝක්කු හදන ඒව ගැන දන්නෙ නැහැනෙ. අනාගතේ පේන්නෙත් නෑ. එයාල මොන විදියට කරයිද කියන්න දන්නෙ නැහැනෙ :giggle: ඔයා ඒ ගැන සවිස්තරාත්මකව දන්නව නම් විස්තර කරල දෙන්න අපි කැමතියි ඒ ගැන ඔයාගෙන් ඉගෙන ගන්න. ඔහොම කුලප්පු වෙලා බැනගෙන බැනගෙන ගියාම ඔයාගෙ තරම පේන්න ගන්නව එලියට. ඒ හින්ද...
  20. sajith.xp.pk

    දම්බයො ටික ට්Trigger වෙලා!!

    ඉන්දියාවට පාලම් හදල, උන්ව මෙහේ වද්දගෙන මේක විනාස කරොත් නම් ඉවරයි ලංකාව :(

    No contents