ලක්නාත්123 අම්පාරෙදි අතුරුදහන්
ෆෙක් ලක්නාත්123 ට මොකොද උනෙ කාත් එක්කත් හරි සමගියෙන් හිටිය පොරක් නෙ දැන් ආගිය අතක් නැහැ කැලෙ යනකොට වලකවත් වැටිලාද දන්නෙ නැහැ (උදෙට උගන්වන්න ගියාට සිල් පද?} රැට රැට දඩයමෙ යනවා කලු බන්ඩෙයි ගොමර කුකුලයි එක්ක:rofl: හැබයි මෙකෙ හැමොටම හොරෙන් අංචි ඇද්දට කවදාවත් එලි...