ඔන්න ඒ පාර crypto වලටත් නඩෙල්ලා ලොක්කා පැනලා 🤭
තාම internal testing වල, test කරන අයගේ funds වලට මොනවත් වුණොත් MS එකෙන් වග කියන්නේ නෑලු
Twitter එකේ නම් backslash යනවා පාවිච්චි කරන්නේ නෑ කියලා
Meanwhile Common Microsoft:
Do you like to keep this as your default crypto wallet? :lol: