1. yapa100

    රෝහිත රාජපක්ෂ කුරුණෑගලට සැපත් වෙයි..

    රොහිතට හරියන්නේ සුදු නැශනල් එක ද,නැත්තම් ටයි එකයි කොට් එක ද. ? හෙට අනිද්දා තව පුටුවක් හිස් 😁
  2. yapa100

    IPL LIVE 🔴 2021 | 🔴 LIVE | 🔴 VLC

    Data ත් free ද ? 🤣 ඩයලෝග් එකේ 100 ල් දිලා බලන එක වාසි
  3. yapa100

    ඉදිරි සතිය තුල ගෑස්, කිරිපිටි,හාල්,සිමෙන්ති ඉහලට. #Economycollapse

    🔴 ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි සතිය තුල ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සිදුවිය හැකි බවට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අනතුරු අඟවයි. ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සහල්...
  4. yapa100

    ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

    Dont start a company for next 2 - 3 years. Keep that money for more time. By december economy will collapse. Lot of big name company's about to go down.
  5. yapa100

    Seinfeld coming to Netflix in 4K October 1st!!

    Lol watch the office,HIMYM,Big bang theory. Oka low buget shit ekak 🤣🤣
  6. yapa100

    Questions Colombo යන්න pass එකක් ඕනෙ

    PCR එකක් කරන්න යනවා කියපන් බන්.කවුරුත් චෙක් කරන්නේ නැ.නැත්තම් කම්පැන් එකක ලෙටර්හෙඩ් එකක් ප්‍රින්ට් කරලා අරන් පල ඔනේ ම නම්. 3 විල් විතරයි නවත්තලා බලන්නේ.අනික් ඔක්කොටම යන්න දෙනවා.🤣. මාව මේ මාසෙටම එක පාරක් වත් බලලා නැ
  7. yapa100

    Questions Colombo යන්න pass එකක් ඕනෙ

    රට යන්න කියපන්.පාස්පොට් එක අරන් පලයන්.රට යන්න PCR කරන වෙනම තැන් තියෙනවා කොලබ.ලොකු තැනක නම් කියපන්.ලන්කා හොස්පිටල් වගේ
  8. yapa100

    Questions Colombo යන්න pass එකක් ඕනෙ

    PCR එකක් කරන්න යනවා කියපන්. එච්චරයි
  9. yapa100

    Dialog 5G ONLINE

    5G දෙන්න කලින් හරියට 4G දිපන් හුත්තෝ
  10. yapa100

    ඊළඟ පාර Vote කරන්නේ කාටද ?

    S අකුරෙන් පටන් ගන්න කෙනෙක් එන්නේ.දැනට දේශපාලන තුල නැති හා දේශපාලන පවුලක් නැති.
  11. yapa100

    IPL MEGA THREAD

    MI තමයී මේ පාරත්. අන්තිමට බලපන් මොකො වෙන්නේ කියලා 🤣

    No contents