ElaE channeling walin appointment ekak kamati doc kenekta dala sms eka aran yanna print out ekai behet ganna kiala

mola newee mola genaapu naw meewaE channeling walin appointment ekak kamati doc kenekta dala sms eka aran yanna print out ekai behet ganna kiala

හම්බෝ...E channeling walin appointment ekak kamati doc kenekta dala sms eka aran yanna print out ekai behet ganna kiala
බෑ නේදවැක්සින් කාඩ් එක පාස් එක විදියට පාවිච්චි කරන්න බෑද තාම?
PCR එකක් කරන්න යනවා කියපන්. එච්චරයිWarranty claim කරන්න colombo යන්න වෙනවා ඊලග සතියෙ වගේ. Pass එකක් ගන්න විදියක් කියපන්කො. පොඩි ගානක් වියදම් උනත් අවුලක්
සිරාවට? ඒත් මං ඉන්න town එකේ hospital එකකින් කරගන්න පුලුවන්නෙ කියයිදPCR එකක් කරන්න යනවා කියපන්. එච්චරයි
රට යන්න කියපන්.පාස්පොට් එක අරන් පලයන්.රට යන්න PCR කරන වෙනම තැන් තියෙනවා කොලබ.ලොකු තැනක නම් කියපන්.ලන්කා හොස්පිටල් වගේසිරාවට? ඒත් මං ඉන්න town එකේ hospital එකකින් කරගන්න පුලුවන්නෙ කියයිද![]()
Valid passport එකක් නෑ යකෝරට යන්න කියපන්.පාස්පොට් එක අරන් පලයන්.රට යන්න PCR කරන වෙනම තැන් තියෙනවා කොලබ.ලොකු තැනක නම් කියපන්.ලන්කා හොස්පිටල් වගේ

PCR එකක් කරන්න යනවා කියපන් බන්.කවුරුත් චෙක් කරන්නේ නැ.නැත්තම් කම්පැන් එකක ලෙටර්හෙඩ් එකක් ප්රින්ට් කරලා අරන් පල ඔනේ ම නම්. 3 විල් විතරයි නවත්තලා බලන්නේ.අනික් ඔක්කොටම යන්න දෙනවා.Valid passport එකක් නෑ යකෝ![]()