පව් අසරණ මිනිස්සු
අද මගේ යාලුවෙක්ට call එකක් ඇවිල්ලා .මිනිහා එයාගේ number එකේ දෙපැත්තේ අයට කතා කරලා බැලුවම ඒ දෙන්නටත් call ඇවිල්ලා.එක්කෙනෙක් සල්ලි දාන්න යන ගමන්ලු.පස්සේ මෙයා airtel එකට කතා කරාම විස්තරේ කිව්වලු.airtel එකෙන් කියල අපේ සම්බන්දයක් නෑ .මේක හොර වැඩක් කියල .ඊයේ ,අදයි ගොඩක් calls ගිහින්...