එහෙම හරියටම කියන්නේ කොහොමද? ඔය කියන විදියට අපේ වර්තමාන ජීවිතය තීරණය වෙලා ඇත්තේ අතීත ජීවිතය අනුව. ඒ අතීතය තීරණය වෙලා තියෙන්න ඇත්තේ ඊටත් කලින් අතීතය අනුව.
ඉතිං වර්තමානය තීරණය වෙන්නේ අතීතය අනුව නං අපි දැන් සතෙක් මරනවා නං ඒ සතා එහෙම මැරෙන්නේ ඒ සතාගේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.අපි එහෙම සතා මරන්නෙත්...