ඩයලොග් ආකේඩ් එකකින්ම ගනින් බං. එළකිරි එකේ එහෙම සිම් විකුණන හොරුන්ට අහු වෙන්න එපා. මොකද එහෙම මෙව්වගේ සිම් රවුටර් විකුණන උන්ගේ ගණන් ඇත්තටම වැඩියි ඩයලොග් එකෙන් ගන්නවට වඩා. අනික උබේ කනෙක්ෂන් එකේ අවුලක් අවොත් උන් ශේප් වෙලා යනවා. උබට කොහොමත් වෙන්නේ ආකේඩ් එකකටම යන්න එතකොට.
අනික උබේ අයිඩී කාර්ඩ් වල...