ගොඩහේවා කියන්නේ මුල්ය වංචා නිසා හිරෙත් ගියපු, තාම ඒවාට නඩුත් තියෙන කෙනෙක්. බැංකු හොරා රවී වගේම හොරෙක් තමයි ගොඩහේවා කියන්නෙත්.
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු ගණනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට මැතිවරණයට නාමයෝජනා භාර දීමට පෙර විශාල කතිකාවක් ඇති විය. එහි...