1. C

    බට්ටගෙ ෆෑන් එක ගියා

    මේකේ උන්ගේ ඇස්වහ කටවහ නිසා වෙන්න ඇති
  2. C

    ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

    ඉතිං බං උබ දැන් කියලා තියෙනවා ගොඩහෙවාට දෙන්න වෙන කෙනෙක් නැත්තන් කියලා. ආයේ උබ කියනවා දුෂණ චෝදනා නැති හොදයි කියලා. ඒ උනාට ගොඩහේවා තරං වංචා දුෂණ තියෙන වෙන කෙනෙක් ගම්පහ කොයිම අපේක්ෂක ලැයිස්තුවකවත් නැහැ. උබ කියන දේ පරස්පරයි මචන්.
  3. C

    ලංකාව චීනෙම කොලනියක් කියන්න තවත් සාක්ෂි ඕනද?

    ඉස්සර සෝවියට් සංගමයේ දැන්වීම් ගියේ.
  4. C

    ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

    ඉතිං ඒක තමයි මාත් කියන්නේ. රවී වගේ කෙනෙක් ආයේ පාර්ලිමේන්තු ගිහිං අමාත්‍යාංශයක් අරං මොනා කරයිද කියලා කාටද කියන්න පුළුවන්? අනුමාන කරන්න වත් පුලුවන්ද? වියත්මගේ කියාගෙන එන නාලක ගොඩහේවා වගේ සුදුකරපටි හොරෙක් ආයේ මොනා නොකරයිද කියලා කියන්න පුලුවන්ද? ජෙවිපේ ඉන්නකං සිගිරියවත් නොගිය විමල් වගේ අය එහෙට මෙහාට...
  5. C

    ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

    ඉතිං ඉගෙන ගත්තු අය කියලා පාර්ලිමේන්තු ගිය රවී කරුණානායක වගේ උගත්තු කොච්චර පාඩු කරාද රටට මහා බැංකු හොරකම වගේ දේවල් නිසා. රවී කරුණානායක කියන්නේ උපරිමේට අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක්. දැන් වියත්මගෙන් ඉදිරපත් වෙලා ඉන්න නාලක ගොඩහේවා බලන්නකෝ. හොද උගත් කෙනෙක්. හැබැයි කොටස්වෙළඳපොළට කෙලියා. විනිමයපත්...
  6. C

    ගෙනාවා ගෙනාවා චුටියෙක්ව 😍

    මේ යන්ත්‍ර වලින් වෙන්නේ පරිසරය විනාශ වීම නේද? ඇහැට පේන්නේ නැති සත්තු කොච්චර මැරෙනවා ඇත්ද මේ යන්ත්‍ර නිසා? මේක ගෙනාපු කෙනා මේ සතුටු වෙන්නේ ලෝකයට විනාශයක් කරන උපකරණයක් ගෙනත්. කොයි තරම් මුලාවක්ද? සුළු කාලයක් සතුටු වෙලා ඒ නිසා කරගන්න කර්මය නිසා කල්ප ගානක් නිරයේ දුක් විඳිනවා....
  7. C

    ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

    එහෙනං ගිය පාර ඒ දෙන්නට මනාප ලක්ෂ 5 කට කිට්ටු වෙන්න ලැබුනේ? ජන්දේ දුන්නු මිනිස්සු එව්වා දන්නේ නැද්ද?
  8. C

    Ada re hungak kewa Sinhalu!

    කිරියේ ගොන් ජෝකර්ට මැරෙනකන් මේසයක් ගන්න වෙන්නේ නෑ.
  9. C

    ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

    උන් දෙන්නගේ තියෙන අවුල මොකක්ද? වෙන වෙනම කියපන් බලන්න. ඒ වගේම උබ ජන්දේ දෙන්නේ කාටද එහානං?
  10. C

    සම්පායෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි ? - නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියෙන් විමසයි...

    පහුගිය යහපාලන ආණ්ඩුව බලයට ආවේ දුෂිතයන්ට දඩුවම් කරනවා කියලා. හැබැයි ඒක උනේ නැහැ. ඒකට හේතුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඇහුවම එයා කිවේ මේ සියළු පරීක්ෂණ නිලධාරීන් ලග හිර වෙලා තියෙනවා කියලයි. සරලවම කිවොත් සාමානයෙන් ලංකාවේ ආණ්ඩු අවුරුදු පහෙන් පහට වාගේ ජන්ද වලට යන්න ඕනි. හැබැයි...
  11. C

    යම් පුද්ගලයෙක්ට මේ භවයෙ දුක් විඳින්ඩ කිසිම කර්ම විපාකයක් නැත්තං

    එහෙම අදහන ආගම අනුව මිනිස්සුන්ට කර්මයක් තියෙනවද නැද්ද කියන එක වෙනස් වෙන්න පුලුවන්ද? මිනිස්සු /සත්තු හැමෝටම බලපාන එක දෙයක් නෙමෙයිද තියෙන්නේ?
  12. C

    මහමැතිවරණය 2020

    හිතල නැහැ
  13. C

    යම් පුද්ගලයෙක්ට මේ භවයෙ දුක් විඳින්ඩ කිසිම කර්ම විපාකයක් නැත්තං

    උබ ආගමක් විශ්වාශ කරනවද? ඔව් නං ඒ ඇයි? නැත්තන් ඒ ඇයි?
  14. C

    යම් පුද්ගලයෙක්ට මේ භවයෙ දුක් විඳින්ඩ කිසිම කර්ම විපාකයක් නැත්තං

    කර්ම විපාක වල දුක් විදින්න කියලා වෙනම සැප විදින්න කියලා වෙනම කර්ම විපාක නැහැ.

    No contents