1. Handuna

    Angioplasty (stunt placement)

    ❤️ machan
  2. Handuna

    Angioplasty (stunt placement)

    No, this is for my mother. Hoping to admit by next Tuesday. Do you have any idea about what will be the cost? Appreciate your response machan.
  3. Handuna

    Angioplasty (stunt placement)

    තව කවුද ඉන්නේ මේ සැත්කම කරගත්තු?
  4. Handuna

    Angioplasty (stunt placement)

    කොයි කාලෙ වගේද මචන් කරගත් තෙ?
  5. Handuna

    Angioplasty (stunt placement)

    Dr.Jagath Herath ගෙන් angioplasty කරගෙන තියෙන්නේ කව්ද? ගනන් මිනුම්, හොඳ නරක විස්තර කොටාගෙන යමුද? මෙයා හොඳ නැති නම් කාවද recommend කරන්නේ?
  6. Handuna

    Water Filter

    mamath awurudu dekak withra oka paawichchi kala. tika kalekata passe matai wife tai podi sema case ekak awa. masekata dekakata sarayak aniwaa meka haduna. passe api tika kaalekata wathura unukarala mati guruleththuwakata daanna purudu una. Eeta passe sema case eka nathuwa giya. Mamath kiyanne...
  7. Handuna

    WIFI signal repeater

    අද දැම්ම order එකක්. පාවිචිචි කරලා බලල හොඳ නරක කියන්නම්. ඔබසැම දැක්වූ සහයෝගයට මාගේ හද පිරි මෙව්වා එක. :love::yes:
  8. Handuna

    Best Credit Card ?

    NDB definitely!!!!! It has the most number of offers throughout the year. NDB Neos app has another cool feature that you could lock your credit card when you are not using it with just swipe of a button.
  9. Handuna

    WIFI signal repeater

    ඔව් මචං. Daraz එකේ මන් දාපු ලින්ක් එකේ තියෙන එක මගේ වැඩේට හරියයි ද ?
  10. Handuna

    WIFI signal repeater

    මම බැලුවේ මෙන්න මේවා Rs. 3,650 -63% | Wi-Fi Repeater Wifi Range Extender 300Mbps | https://www.daraz.lk/products/wi-fi-repeater-wifi-range-extender-300mbps-i105038392-s1012028207.html??dsource=share&laz_share_info=876650_103_100_1000001313201_794499_null&laz_token=b6b40be4ca3cea9aac0eb1ae0e83b4cc
  11. Handuna

    Wifi signal repetaer

    Rs. 3,650 -63% | Wi-Fi Repeater Wifi Range Extender 300Mbps | https://www.daraz.lk/products/wi-fi-repeater-wifi-range-extender-300mbps-i105038392-s1012028207.html??dsource=share&laz_share_info=876650_103_100_1000001313201_794499_null&laz_token=b6b40be4ca3cea9aac0eb1ae0e83b4cc
  12. Handuna

    WIFI signal repeater

    කීයක් විතර ගියාද මචන් ?
  13. Handuna

    Wifi signal repetaer

    Daraz එකේ හෙම විකුණන්න තියෙන WIFI signal repeater ගත්ත ය ඉන්නවද? ඇත්තටම සිග්නල් strength එක වැඩිවෙනවාද ? මම දැනට පාවිච්චි කරන්නෙ Bell 4G. Recommend කරන්න පුළුවන් Brand එකක් තියෙනවනම් කොටාගෙන යන්න please.
  14. Handuna

    WIFI signal repeater

    Daraz එකේ එඑකක් තියෙනවනම් කොටාගෙන යන්න හෙම විකුණන්න තියෙන WIFI signal repeater ගත්ත ය ඉන්නවද? ඇත්තටම සිග්නල් strength එක වැඩිවෙනවාද ? මම දැනට පාවිච්චි කරන්නෙ Bell 4G. Recommend කරන්න පුළුවන් Brand එකක් තියෙනවනම් කොටාගෙන යන්න please.
  15. Handuna

    Domain name ප්‍රශ්නයක්

    Blog එකකට දාලා තියෙන lk domain එකක් පස්සෙ WordPress වෙබ්අඩවිය කට හරවන්න පුළුවන් ද? Blog එක තියෙන්නේ blogger එකෙන්.
  16. Handuna

    Web Development Service

    Want to create a site. Pm me with your portfolio
  17. Handuna

    Hodama savings account eka mokadda

    NSB - 100% Government guarantee for deposit + Interest. The safest bank in Sri Lnaka
  18. Handuna

    AdSense on YouTube

    YouTube වැඩ්ඩො මොකද කියන්නේ?

    No contents