අ
පුළුවන් , 20 years වගේ ගත්තොත්, 3 to 4 times වගේ return එක expect කරන්න පුළුවන් , ඊට කලින් උන්ටත් withdraw කරන්න පුළුවන් . මම නම් recommend කරන්නේ , minimum අවුරුදු 15ක් fund එක build වෙන්න දෙන්න කියල. එතකොට ලැබෙන return එක හොදයි.
අවුරුදු 10 සහ 15 වෙන වෙනම fund එක කියන්න. Company එක SLIC ද?