Dialog එකේ Fun Blaster එක ගත්ත ගොඩක් අයගේ YouTube Video හැමතිස්සෙම Buffering වෙනවනේ.
මමත් දැම්ම complain එකක්.
අද මට Dialog එකෙන් කතා කරලා ප්රශ්නේ විසඳලා දුන්න
පොඩි settings ටිකක් වෙනස් කලාම වැඩේ ගොඩගියා
ඔයාලගෙත් මේ settings වෙනස් කරගෙන බලන්න.
මම use කරන්නේ Oppo A7 එකක් නිසා මම මේ දාන...