උඹ ඕක පාවිච්චි කරලා අන්තිම තත්පර 5 උස්සනවා කියලා හිතපන් කෝ
මම ඊබේ එකේම මැක්ස් බිඩ් එක දානවා කියලා හිතපන් කෝ
මගේ එක තමා ඒත් දිනන්නෙ
අර සීන් එක කියන්නෙ ස්නයිප් කලාම බඩුවේ ගාන අන්තිම වෙන කල්ම අඩුවට බිඩ් වෙනවා
අන්තිම මොහොතෙ දඩ බඩ ගාලා හෙන ගානක් වෙනවා :baffled: