1. Z

    අලුත් Moniter එකක්

    ගත්තට පස්සෙ නරක උනත් මොනා කරන්නද බන් :baffled:
  2. Z

    SL Vlog

    යූටියුබ් ඇඩ්සෙන්ස් එකට බබා ලැබෙන්න ඇති :P සල්ලි නතර උනාම ඕව නිකම්ම නතර වෙනවා :rofl:
  3. Z

    පාතාලය

    පත්තර කාරයෝ අතින් කෑලි දාලා ඕකුන්ව පුම්බනවා පස්සෙ ඉතින් උන් වැඩ දාන්න ගිහින් මග මැරෙනවා බල්ලෝ වගේ :lol:
  4. Z

    - බන්ධන Sinhala Movie [Youtube Link] -

    https://www.youtube.com/watch?v=5TT4W9C_fYk නොද්දකින් විතරක් මේ බැල්ලි අප්ලෝඩ් කරලා තියෙන්නෙ වෙන මොකද්ද ලබ්බක් නෙ :baffled: මෙහෙම බොරු කියලා වීවුස් ගන්න උන්ට හෙන ගහන්න එපැයි ඉතින් රිපෝර්ට් කරපල්ලා තියෙන එකෙක් දාපන් :rofl::P
  5. Z

    Bitcoin Free

    0.00193mBTC :dull:
  6. Z

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    ලංකාවෙ ඉන්න පොන්නයෝ බයික් පදින්න දන්නෙ නැහැ නෙ ලක්ෂ 5ක් 10ක් වියදම් කරලා ජපන් බයික් එකක් අරන් කොහෙ හරි තාප්පෙක ඇලෙනවා හයියෙන් ගිහින් :rofl:
  7. Z

    Amu moda uttek

    පින් හරි පව් හරි පිස්සු හරි අවුලක් නැහැ නෙ :baffled: උගේ සල්ලි වලින් ඌ මොනා කලත් උඹගෙ පුක කසන්න හේතුවක් නැහැ නෙ :rofl::rofl:
  8. Z

    පොලීසියට අහු නොවී කුඩු ට්‍රාන්ස්පෝර්ට් ක

    අවුලක් නැහැ බන් කොහෙ හැංගුවත් ඔත්තුව දෙන්නෙ විකුණන එකාමනෙ :P
  9. Z

    bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා

    මේ දවස් වල ටොරන්ට් බාන්න එපා බන් පොන්සන්වෙයා ආවොත් එහෙම අහක ඉන්න පොන්සන්ලට ගෙවන්න වෙනවා අපේම ෆයිල් ගන්න :rofl:
  10. Z

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    උඹ ඌට පොන්නයා කියන්නෙ උඹ උගේ අත ගාලා බැලුවද ගිහින් උඹ දාලා තියෙන ත්‍රේඩ් බැලුවාම පොන්නයා කවුද කියලා තේරෙනවා :rofl: මට පීනන්න බෑ බයයි - http://elakiri.com/forum/showthread.php?t=1738338 අපේ ගෙදර භූතයෙක් - http://elakiri.com/forum/showthread.php?t=1752372 මම ඊයෙ A/C බස් එකක ගියා ජීවිතේ පළමු...
  11. Z

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    ඉතින් බන් ගන්න එකා දැන් ගන්න ඕන ගැලපෙන එක ගන්න, ලියපු එකා පලි නැහැ
  12. Z

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    හිඟා නොකා හිඟා කන එකෙක්ට බිස්නස් කරන්න හිතෙනවා ඕකගේ පොත් කියෙව්වම! ඔය බනින උන් මොනා කිව්වත් ඕකාගෙ පොත් පට්ට! :D
  13. Z

    bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා

    එතකොට වැඩියෙන්ම seed තියෙන ටොරන්ට් එක වයිරස් එකක් උනොත් බඩු නෙ:baffled: මම නම් කොමෙන්ට් තියෙන ප්‍රශිද්ධ සයිට් වල හොඳ රෙපුටේෂන් තියෙන අප්ලෝඩර්ස්ලා ගෙ ඒවා විතරයි බාන්නෙ ;)
  14. Z

    Company Food/Treats

    මොකෙක් හරි එකෙක් කිව්වෙ අපේම එකෙක් නෙමේ, පිට කෙනෙක් :eek: මම පොලිසියේ වැඩ කරන්නෙ ;)
  15. Z

    Tip එක

    ඔය තරම් සීරියස් ප්ලෑන් කරලා දෙන්නෙ නැහැ බන් වෙලාවෙ හැටියට හිතෙන ගානක් දෙනවා :eek:
  16. Z

    කෙවින් ඕවන්

    රෙප් එකේ බලපන් අසහනේ හොඳ වෙන විදිහක් දැම්මා ;)
  17. Z

    කෙවින් ඕවන්

    අපිට නම් හොඳට ඇහෙනවා තොට අසහනේ

    No contents