1. Z

    - තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ -

    - තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ - මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම...
  2. Z

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    ඕවට පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න පුළුවන්, කලින් දාපු අයත් ඉන්නවා ඒත් පොලිසියට කරන්න දෙයක් නැහැ, මොකෝ එහෙට ගිහින් ඌව අල්ලන්නද :baffled:
  3. Z

    Baiscope එකේ

    පරණ පෝස්ට් බලපන් මම ඕකට බැනළා තියෙන තරම් :eek::lol:
  4. Z

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    පිස්සුද බන් ඕක කරන්නෙ නයිජීරියාවෙ උන්, සල්ලි එවන්නෙ නැහැ බඩුව උගේ ගෙදරට ගෙන්න ගන්නවා ;) සේරම කුණු බෙංගාල බොක්කට වගේ, ඕකත් මිනිස්සු තැපෑලටම තමා පටවන්න යන්නෙ :eek::lol:
  5. Z

    Baiscope එකේ

    උඹ කලින් කිව්වෙ නිකම් උන් හොරෙන් කරනවා වගේ හෙන රහසක් කියලා නෙ බලද්දි එළිපිටම දාලත් තියෙනවා නෙ :eek: අනික එක කට්ටියකට එක සයිට් එකට වඩා හදන්න පුළුවන් තමන්ට අවශ්‍ය නම් :lol:
  6. Z

    Baiscope එකේ

    වැඩක් නැත්තම් කටයි පුකයි වහලා ඉඳපන් මචන් උන්ගේ සයිට් එක කරන හැටි උන් තීරන කරයි උඹ උන්ට සබ් දීලත් නැහැ... සල්ලි දීලත් නැහැ නෙ :lol: සබ් දාපු උන්ට සල්ලි එපා නම්, උන්ට සල්ලි ඕනම නැත්තම් උඹ කෙඳිරි ගාලා වැඩක් නැහැ නෙ උන්ට සල්ලි එපා කියද්දි උඹ එල්ලි එල්ලි සල්ලි ඉල්ලන්නෙ ඇයි බන් :lol: උබගේ...
  7. Z

    Baiscope එකේ

    ඉතින් උන් කැමති විදිහට උන්ගේ සයිට් එක උන් කරන් යනවා ඒකට උඹට අමාරු නම් උඹ සබ් කරන උන්ට සල්ලි ගෙවන සයිට් එකක් කරපන් කෝ ලංකාවෙ ඉන්න කුහක වේසි ගෙ පුතාලාගෙ හොස්ටින්ග් ගත්තොත් කෙළ වෙනවා කියලා මොලේ තියෙන උන් දන්නවා බන් :lol:
  8. Z

    Baiscope එකේ

    මිනිස්සු ආත්ම තෘප්තිය හින්දත් වැඩ කරනවා බන් ඕන තරම් සල්ලිම විතරක් නෙමේ ජීවිතේ කියන්නේ උඹට ඒක මෝඩ වැඩක් උනාට... සබ් ඩවුන්වෙන තරමට... කොමෙන්ට් වලට උන් සතුටු වෙනවා ඇති
  9. Z

    Baiscope එකේ

    එහෙම උන් තමා ඔය 50 ගානේ හරි ඩොනේට් කරලා ඔය සයිට් එක බේර ගත්තෙ උන් නොහිටියා නම් දැණ් ඔය සයිට් එක නැහැ
  10. Z

    Baiscope එකේ

    දැන් උඹ උන්ට කීයක් දුන්නද බන්? උඹ සබ් කීයක් හදලා දුන්නද? නිකම් දෙන හොස්ටින් ගත්තොත් දවසෙන් දෙකෙන් බයිස්කෝප් එකේ ෆයිල් උස්සලා වෙන සයිට් හැදෙනවා උන් හරක් නෙමේ නෙ බන් ලංකාවෙ උන්ගෙ හැටි නොතේරෙන්න උඹ උන් එක්ක ලීගල් ඇග්‍රීමන්ට් එකක් ගහපන්, ඊට පස්සෙ ලක්ෂයක් විතර ඩොනේට් කරපන් ඊට පස්සෙත් සයිට් එක ස්ලොව්...
  11. Z

    Baiscope එකේ

    උඹ දාපන් කෝ ඒ සයිට් එකේ විස්තරයි, සාක්ෂියි එක්කම එතකොට මම පිළිගනම් උන්ට තව සයිට් එකක් තියෙනවා කියලා ඒත් මචන්....... උන්ට සයිට් එකක්ම තියෙන්න ඕන කියලා කොහෙ හරි නීතියක් තියද? උන් සයිට් 10ක් කලත්... මිනිස්සු කැමැත්තෙන් සබ් හදලා උන්ට නිකම් දුන්නත්..... උබට ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ නෙ :baffled:
  12. Z

    Baiscope එකේ

    කවුද කිව්වෙ? උබවත් එහෙම මෝඩ කලාද? කරන්න හැදුවද? :baffled:
  13. Z

    Baiscope එකේ

    ලංකාවෙ උන්ගෙන් උදව් අරන් මැරෙන කල් කුළ අහන්න තමා වෙන්නෙ අනික රුපියල් 100ක් දුන්නත් රුපියල් 10000000ක් නරිවාදම ගහන උන් නෙ ඉන්නේ කාගෙන හරි නිකම් හොස්ටින් ගත්තා නම් එහෙම මේ වෙනකොට උගේ පුකේ ගෑස් බලන් අරුන්ට ඉන්න වෙන්නෙ බල්ලෝ වගේ :rofl:
  14. Z

    Baiscope එකේ

    මම කොහෙද වැරැද්දක් කිව්වෙ බන්? මම කියන්නෙ සබ් හදන එකාට අවුලක් නැත්තම්, ඩොනේට් කරන උන්ට අවුලක් නැත්තම් අහක ඉන්න උන්ට පුක කසන්න හේතුවක් නැහැ කියලා :eek:
  15. Z

    Baiscope එකේ

    ඊයා ඌ උඹට කෙඳිරි ගාන්න එපා කිව්වද :rofl::rofl::rofl:
  16. Z

    Baiscope එකේ

    මම අන්තිමට ගිය කාලේ නම් ටොරන්ට් ෆයිල් එකත් උන්ම හොස්ට් කරලා තිබ්බෙ ඕවාට නිතර යැවෙන්නෙ නැහැ බන්, මම සිංහල සබ් එක්ක බලන්නෙ නැහැ වැරදිලාවත් :rolleyes:
  17. Z

    Baiscope එකේ

    මැරීගෙන හරි ඉපදීගෙන හරි නැවීගෙන හරි සබ් කරන්නෙ උන්ට ඕන නිසා නෙ බන් මොකෝ බයිස්කෝප් එකේ එකා බලෙන් ගත්තා නම් තමා මරෝලා ගත්තා වෙන්නෙ අනික සල්ලි ගැන කිසිම කතාවක් නැතුව සබ් දීලා, පස්සෙ ඊමේල් යවලා සල්ලි ඉල්ලන එක නම් මහ පොන්න වැඩක් හරියට මම උඹට අවුරුද්දට කෑම පිඟානක් දීලා, හවසට ඇවිත් ඒකට සල්ලි ඉල්ලනවා...
  18. Z

    Ebay to Ebay drop shipping?

    එහෙම නැතුව බැහැ නෙ බන්, සපෝර්ට් නැති රැම් එකක් ගෙනාවොත් මටම නෙ පාඩුව :baffled:
  19. Z

    Baiscope එකේ

    අනුන්ගේ ෆිල්ම් වල ටොරන්ට් ෆයිල් කොහෙද බන් උන්ට අයිති වෙන්නෙ? උන් ඕවා ලොකුවට නොදන්නවා වෙන්නත් පුළුවන්, උඹ උන්ගෙන් ඇහුවෙ නැද්ද ඔය ටික නිකම් කරලා දෙන්නද කියලා ලොකු උදව්වක් උඹට එහෙම කරන්න පුළුවන් නම් :D

    No contents