1. Z

    Baiscope එකේ

    ඇඩ්වයිස් දෙන්න ලේසි බන්, කරන්න අමාරුයි අනික උන්ට ඕවා ගන්න සල්ලි නැතුව ඇති, දැනුමකුත් නැතුව ඇති
  2. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    අවුලක් නැහැ ඊළඟ පාර පර්ස් දෙකක්ම දෙන්න කියලා මම උබගේ වයිෆ්ට කියන්නම් ;)
  3. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    මොකෝ දැන් තත්වෙ? ගෑනි ගෙ පිත්තම තවම වැඩද? :eek:
  4. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    ! skymicro තමා සීතා
  5. Z

    Baiscope එකේ

    උඹ මචන් අවුරුදු 10කට වගේ සල්ලි ගෙවලා අරූට ලොගින්ස් ටික මැසේජ් කරපන් :) එතකොට උන් ඒවා පාවිච්චි කරයි :):)
  6. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    ආහ් සකුණ් මල්ලි :eek:
  7. Z

    - තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ -

    මේ කතාව 2012 ලියපු එකක් නිසා දැම්මෙ බන් කෝ හොටෙල් කතාව? දාපන් කො මම ඒක දැක්කෙ නැහැ :eek:
  8. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    !pathfinder ගෙ වයිෆ්
  9. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    !lazylizard තමා සීතා
  10. Z

    Baiscope එකේ

    උන් කොහෙවත් නිකම් හොස්ටින් ඉල්ලලා නැහැ, එහෙම තැනක් තියෙනවා නම් දාපන් :eek: උන් ඉල්ලුවේ සල්ලි විතරයි, දැන් ඇඩ් දාලා ගානට ඇදන් යනවා වැඩේ
  11. Z

    Baiscope එකේ

    මමත් අර එකෙක්ට කිව්වා සයිට් එකක් පටන් ගනින් කියලා කොහෙද උන්ට ඒවා කරන්න බැහැ නෙ, කරන එකාට කුහකකම පෙන්නනන්න විතරයි පුලුවන් :lol:
  12. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    දැන් උඹගෙ වයිෆ්ට උඹ සමාව දුන්නද? යාළුවා එක්ක වලි එහෙම ගියේ නැහැ නෙ? :lol:
  13. Z

    ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

    Rep+ තෑන්ක්ස් අනේ අපි එක්ක බෙදා ගත්තට :eek:
  14. Z

    Wagon R තියෙන සෙට් එකට

    ලාවට හැප්පුන වැගන් ආර් එකක් ගෙනත් දෙන්නද ජපානෙන් :lol: Joke :P
  15. Z

    Baiscope එකේ

    කිව්වට තේරෙන්නෙ නැහැ බන් මුන්ට ;)

    No contents