මේ රටේ දූෂිත දේශපාලුවෝ ගැන නිතරම කතා වෙනවා මාධ්ය වල ප්රශ්නය ඇයි බහුතරයක් දූෂිත නිලධාරී හැතිකරේ ගැන නම්, ගම්, ඇතුව එළිකරන්නේ නැත්තේ... මේ රට නැත්තටම නැති කරන්න දේශපාලුවන්ට අමතර, ඔය දූෂිත රාජ්ය සේවකයින් හා නිලධාරී හැත්තත් ඍජුව වගකියන්න ඕන, උන්ගෙ ජොබ් බේරගන්න කියල සභාවල සභාපතිලට, ඇමිතිලට...