1. sujeewahms

    වස_නාලා_වස_කන_අපේ_මිනිස්සු . . .

    එලකිරියට දැම්මට මගෙන් තුති..
  2. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    අවුලක් නෑ මචං..... ඉක්මනට පොස්ට් ටිකක් දාල හොඳ ත්‍රේඩ් ටිකක් දාල එළකිරියේ තැනකට එන්න ප්‍රර්ථනා කරනවා......
  3. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    තැන්ක්ස් මචං................. :D:D:D:D:D
  4. sujeewahms

    meke password active wela man PW eka hoyala denna balannam

    meke password active wela man PW eka hoyala denna balannam
  5. sujeewahms

    එක දවසෙන් කොටුවක් පැන්නා

    හැමෝටම වැදගත්කමක් තියන ලස්සන ත්‍රෙඩ් ටිකක් කරන්න. හැමෝම ඔයාව අගය කරවී. රේප් හොයන්න ඕන නෑ. අපේ ත්‍රෙඩ් ඒක හොදනම් එයාල නිකන්ම දෙනවා.
  6. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    මෙහෙමයි මචං. ඒක ලැප් ඒක අනුව වෙනස් වෙනවා. බොහෝ වෙලාවට back side එකේ තියන memory network card covers ගලොපුවම බෝර්ඩ් number ඒක හොයා ගන්න පුළුවන්. එත් සමහර විට එහෙම බෑ. මුළු back side එකම ගලවන්න වෙන්නත් ඉඩ තියනවා. මට ලැප් එකේ විස්තර දුන්නොත් හොයල කියන්නම්.
  7. sujeewahms

    ලිඳේ පැන්න නාමලී

    :yes::yes: මං ගොඩක්ම ආස එයා ලියන style එකට. මාර විදියට හිතට වදින්න ලියනවා.
  8. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    ඔව් මමත් ඔය ඔහොම දෙයක් දැක්කමයි. පැල 400 ක් ගෙනත් ලස්සනට පිළිවෙලට තියල තිබුණා. අපි සමුගන්න කතා කරනකොට එයාල එක ගානේ හැමෝටම දුන්නා. මාර වටිනා දෙයක්......
  9. sujeewahms

    Thank you 3.........4..........5.........

    හෙට කොටු හයට ගියොත් කොහොමට හිටීද?.............. :D:D:D:D
  10. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    තෑන්ක්ස් මචං ............... :D:D:D:D
  11. sujeewahms

    එක දවසෙන් කොටුවක් පැන්නා

    නියමයි..... අන්න එළකිරි කොල්ලෝ. මාත් ට්‍රයි එකක් දෙන්නම්. හොඳ පොස්ට් කීපයක්ම හදාගෙන යනවා. හෙමිට අප් කරන්නම්. spread karannalu ..
  12. sujeewahms

    බිරිඳ මගේ ඔබ.. නෑ මා ඔබගේ බිරිඳ නොවේ..

    ගොඩාක්ම වටිනා අදහස් ටිකක්. කෙනෙකුට වෙනස් වෙන්න ඕනනම් එක ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. අද ඉදන් තමන්ගේ පෙම්වතිය, බිරිඳ දිහා මේ විදියට බලන්න පුලුවන්නම් එක කොච්චර ලොකු දෙයක්ද? අදහසට ඇයටත්, එලකිරියට ගෙනාවට ඔබටත් මගෙන් තුති. රේප් 4 +
  13. sujeewahms

    කඩුපුල් .... -

    මාරම ලස්සන සුවඳ මලක්. ඕක pics කරන එක තමයි අමාරු. මහ රැටනේ පිපෙන්නේ. එල එල මගෙන් රේප් 4+
  14. sujeewahms

    මං ලොකු වුනහම

    ශෝක් පොඩ්ඩෝ ටිකක්
  15. sujeewahms

    රෙප් power උදව්.....

    මමත් රේප් ගැන එක එක ප්‍රශ්න වල හිටියා. ඒවා විසදගත්තේ මේ ත්‍රේඩ් එකෙන්. For beginners:All about Reputation system. ඇත්තටම ඉතාම වටිනා ත්‍රේඩ් එකක්. ජයවේවා.
  16. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    අවුලක් නැහැ මචං මට කමෙන්ට් එක මාරම වටිනවා..... :D:D:D:D
  17. sujeewahms

    තාත්තව හමු වීම.

    ලස්සන අමුතුම සිද්ධියක්. මම කලින් දැනගෙන හිටියේ නෑ මේ බවක්. බලන්න ඔවුන් එකිනෙකා මුණගැහෙන අපුරුව. දරුවෙක් තරම් දෙයක් දෙමව්පියන්ට මේ ලෝකේ තවත් නැහැ. එක සියලුම දෙනාට පොදු දෙයක්....... මගෙන් රේප් 4 +

    No contents