1. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    රන්වන් පාටයි සමනලයා රෝස මලේ පැණි බීල ගියා ආයෙත් ඒවිද ඒ සමනලයා මල් වල පැණි බොන්ටා
  2. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    දත් කැකුළු පාලා සුරතල් සිනාසීලා බොළඳ බස් දීලා කෙළී සියොළඟ දූලි ගාලා
  3. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    හඳහාමී හැංගි හැංගි එබිල බලනවා ඈත සුදට වටකුරුවට අන්න පෙනෙනවා පුංචි අපට කිරියි පැණියි දීලා යනවා
  4. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූ නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී
  5. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    චුට්ටං බට්ටිත්තා දන් ගෙඩියක් දැක්කා චුටි හොටෙන් ඇන්නා චුට්ට චුට්ට කෑවා අම්ම ලගට පැන්නා
  6. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    රත්තා මාගේ වසු පැටියා ඉපදුණ දවසෙම උඩ පැන්නා වලිගය උස්සා කකුලක් ගස්සා අම්මා ළඟටම පැන දිව්වා
  7. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    තාත්තා ගෙනදුන් බෝනික්කා මල්ලී කඩනව මම දැක්කා මල්ලිගේ මුණේ ලස්සන දැක්කම ගහන්න හරිම දුකයි
  8. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    එන්න අපේ පුංචි කාලෙට....... පුංචි කාලේ කියන්නේ අපි වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ. දැන් උනත් පොඩ්ඩෝ සෙල්ලං කරනවා, කවි සින්දු කියනවා, නටනවා, දගලනවා, එක එක චන්ඩි වැඩ කරනවා දැක්කාම අපිටත් ආසයි අපේ පුංචි කාලෙට යන්න. ඔයාලට මතකද ඒ කාලේ අපි කියපු, දැන් අපේ පොඩ්ඩොත් කියන ලස්සන කවි සින්දු. ඔයාලටත්...
  9. sujeewahms

    Thank you 3.........4..........5.........

    ගොඩක් ස්තුතියි යාළුවා..... :D:D:D:D
  10. sujeewahms

    එබුවෙ ගේ කතා – ඉකිරියා..

    පට්ට කතාව.
  11. sujeewahms

    එලකිරි සහ 18+

    කතාව ඇත්ත. එළකිරියේ හැමදෙයක්ම තියෙන්න ඕන වගේම ඒවාට පාලනයක් තියෙන්නෙත් ඕන. සමහර දවසට සේරම 18 +. එලකිරියෙන් වැඩ ගන්න ඕන තරම් අය ඉන්නවා. හරියට වැඩ කරන software එකක් හොයාගන්න හොදම තැනක්. ඔයාගේ අදහසට මගෙන රේප් 4 +
  12. sujeewahms

    එක දවසෙන් කොටුවක් පැන්නා

    Thanks a lot................. :D:D:D:D magen rep 4+
  13. sujeewahms

    Thank you 3.........4..........5.........

    තැන්ක්ස් මචං ඔව් ඇත්තටම මටත් ඕන කොටු ටික පනිනවට වඩා එලකිරියට වැදගත් දෙයක් එකතු කරන්න. ඉදිරියේදී හම්බෙමු
  14. sujeewahms

    පුලුවන්නම් කියන්න බලන්න

    අදමයි දැක්කේ ඒත් ලස්සන මලක්.
  15. sujeewahms

    55555

    මගෙන් උණුසුම් සුභපැතුම් :D:D:D:D:D ඉක්මනටම 6 ට යන්න මෙන්න 4 ක් ++++
  16. sujeewahms

    සිංහලේන්_කොටමු_පී.ඈස්

    ගොඩක් වැදගත් දෙයක්
  17. sujeewahms

    Unicode ගැටළු...

    ඔය ගැටලුවම මටත් ආවා. වින්ඩෝස් සෙවන් වලදී කිසිම ගැටළුවක් නැහැ. ඒත් XP වලදී input tools වැඩ කරන්නේ නැහැ. ඒත් විජේසේකර keyboard layout එකටනම් ටයිප් කරන්න පුළුවන්. සිංහල අකුරු උනත් නිවැරදිව පේනවා. සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න තමයි බැරි..... පුළුවන් කෙනෙක් උදව් කරන්න. මගෙන් රේප් 4+
  18. sujeewahms

    එලුවාගෙ සින්දුව දන්නවද

    ඒකනම් ඇත්ත තමයි..... එල කතාව
  19. sujeewahms

    ජීවිතය_ජයගමු

    අපහු එකවුන්ට් එක හදාගෙන ආවට සුභ පැතුම්. සරල එත් අපි අතින් මග හැරෙන හොඳ දේවල් ටිකක් එලකිරියට එක් කලාට මගෙන් රේප් 4+ :D:D:D:D

    No contents