1. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    ඔව් ඇත්තටම අපි හැමෝම කැමතියි අපේ ඒ පුංචි කාලෙට ආයිත් යන්න.. පුංචි එකෙක් ඉන්න ගෙදරක තියන ලස්සන.... :D:D:D:D
  2. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    වාව් ඔය තියෙන්නේ..... මේකනම් අපි පුංචි කලේ කීවේ නෑ නේද? එත් පොඩ්ඩෝ නම් හරි කැමති වෙයි.. :D:D:D
  3. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    ඔව් ඒක ගොඩ දෙනෙක් ගේ ප්‍රාර්ථනයක්...... ස්තුතියි යාළුවා... මගෙන් රේප් 4 +
  4. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    තෑන්ක්ස්......
  5. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    එළකිරි මචන්ලා....... අපි ආයි හොඳ වැඩකින් හම්බෙමුකෝ....... :D:D:D:D
  6. sujeewahms

    Thank you 3.........4..........5.........

    Thanks dears....... :D:D:D:D
  7. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    ටිකිරි ටිකිරි ටිකිරි ලියා කළෙත් අරන් ලිඳට ගියා ලිඳ වටකර කබර ගොයා කකුල කාපි දිය බරියා
  8. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    මේක ඇත්තටම හොඳ වැඩක්...... එකමයි මම ඔයාලත් එක්ක බෙදා ගත්තේ. ස්තුතියි මගෙන් රේප් 4 + :D:D:D:D
  9. sujeewahms

    mkv video එකක Sub එක අයින් කරමුද ?

    ඇත්තටම හොඳ වැඩක්. මාත් කරලා බලන්න ඕන. කඩ්ඩ හදාගන්න අයට ඕන වෙයි. :D:D:D
  10. sujeewahms

    අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

    එළකිරි වැඩක් මමත් ගත්තා. හෙට දාල බලන්න ඕන මගෙන් රේප් 4 +
  11. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    Thanks dear..... magen rep 4+
  12. sujeewahms

    උදව් කරන්ඩො,,,,,,,,,,,,,,,,plzzzzzzzzzzz

    බම්ප් එකක් තමයි
  13. sujeewahms

    බර්මියුඩා ත්‍රිකෝනය

    ඔව් අමුතු දේවල් වෙන තැනක්..... හේතුව හොයාගන්න තමයි බැරි....
  14. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    නියමයි යහළුවා ..... එන්න හැමෝම අපේ ළමා කාලය මතක් කර ගන්න. මගෙන් 4 +
  15. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    ඔව් එයාල එකෙන් කොච්චර සතුටු වෙයිද?....... හැමෝටම කරන්න පුලුවන්නම් ගොඩක් වටින දෙයක්.....
  16. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    හැමෝටම ගොඩක් ස්තුතියි... :D:D
  17. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    පුංචි බලු රාළේ මා ගෙදර නැති වෙලේ කව්ද මගේ බෝලේ පෙරල පෙරලා සිටියේ මිදුලේ

    No contents