1. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    හයියෝ අද ගහන්නෙ නැති match එකකට මේකෙ කට්ටිය හෑලි ලියන හැටි..
  2. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Final ගහන්න අද දින්න එපයි.
  3. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    එදා කරපු prediction එක මතකනෙ 170ta All out වෙනව කියල. ඒ වගෙම 172ට all out. අද predictions එක තමා අද prediction එකක් නැති එක Match suspended වෙයි.
  4. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    පකිස්තානෙ final ගහන්නෙ. Indian උන්ට ඇප නැති වෙනව final එකේදි. My next prediction ✋🤞
  5. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ආ.. ආ.. ආ.. 170 172 ඉතින් ඕක ළකුණු දෙක. හරි ලොකු gap එකක්නෙ ඒක.
  6. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    හරිනෙ
  7. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඇයි ඇයි දැන් 170 නෙමේද ගැහුවෙ
  8. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඕකේ
  9. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    @Voldemort Bro හායි
  10. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    oi. off karapan TV eka. bye
  11. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    බැහැ. ඇයි මොකත.
  12. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මේක link ඔක්කොම wicket spin. ආයෙ නිකන් spinners ලට ම match එක fix කරල වගේ. ------ Post added on 1694521937
  13. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මතීශ එනව
  14. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මතක තියාගනින්. අපිටත් උන්ගෙ spinners ලට ගහන්න වෙනව කියල උන්ට pitch එක මෙහෙම නං රෑට පින්නත් එක්ක අපි ගහනකොට......
  15. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඒ පස්සෙනෙ. අපි යාලුවොනෙ මල්ලි ඉතින්
  16. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මම විස්වාස කරනව indiawa අසරණ කලේ දසුන්ගෙ ccaptaincy එක කියල. උබල මොකද හිතන්නෙ
  17. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Once in a bloom moon stuff. ආයෙ ඉතින් කාලෙකට නෑ
  18. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අනේ පීස්... BOOKMARK දාන්න එපා.. මට මෙවුවයි වගේ
  19. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    වෙල්ලාආආඅ

    No contents