සර්පයින්ට ඉන්න පුළුවන් විදිහට තැන් හදෙනව නං උන් එනව බන්. හොදට අස් පස් කරල clean කරල තිබ්බොත් එන්නෙ නෑ. උන්ට ඉන්න පුළුවන් ව්දිහට කොල ගොඩවල් ගස් කොට මල් පෝච්චි ගොඩක් එක තැන ඔහොම තිබ්බොත් උන් එනව. අනිත් එක පරිසරය අනුවහ් සර්පයො ඉන්නවන් බන්. නයි නං ඕන පැත්තක ඉන්නව. හැබැයි තෙල් කරවල්ලු වගේ ඉන්නව...