මේක දන්න අය ගොඩක් ඉන්නව ඇති දැනටම. ඒ වගෙම දන්නෙ නැති අයට මේ කියන්නෙ.
ඔයාගෙ mobile එකට ඕන කරන data free ගන්න පුළුවන් dialog wow app එකෙන් games play කරල. විනාඩි 20ක් වගේ Play කරන්න තියෙන්නෙ. දවසට data MB 200 ඉදන් MB 600 වෙනකන් ගන්න පුළුවන්.
අපිට ලැබෙන minimum ගානෙන් බැලුවොත් දවසට 200 ගානෙ දවස්...