1. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    දැන් ඕක වැඩ නෑ බන්
  2. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    කොහොමද bawling attack එක. ඇප නෑ නෙහ්. Final ආපුවාම කට්ටිය හිතුවෙ අපේ උන් වැඩ්ඩො හින්ද ආව කියල. ඒක උන්ගෙ ලක් එක. තාම අපේ උන් india වලට ගහන්න තරන් තැනක නෑ. හිච්චි ටීම් වලට එක දිගට match 10ක් ගහල හිතන් ඉන්නෙ වැඩ්ඩො කියලනෙ
  3. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    හෙහ් හෙහ් හෙහ්. කිවුව නේද පුතේ කුසල් ගෝන් ... ලියල තියාගනින් මේව 🤞 @dilann
  4. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මේ මොන මගුලක්ද මෙහ්
  5. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    එහෙනං දැන්ම logout වෙයන්. මොකද අද කන කෑම world cup එකටත් එක්ක කන්නෙ
  6. emoboy

    මේ සැරේ light bill එක කලු සුදු...

    Color print එකට cartridge ගන්න සල්ලි ඥැහ්. උබ තනියෙම print කරගනින්
  7. emoboy

    වයිෆ්ට මොබයිල් ෆෝන් එකක් ගන්න උදවුවක්

    Budget ekata specs thiyena phone ekak nan ithin xiaomi thama
  8. emoboy

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    mokadda ethakota freesat kiyanne? eka hariyan nadda? freesat walata apita wenama dish gnna onada?
  9. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Today match LK Batters Player Runes. Kusal Janith 15 Nissanka 40 - 45 Kusal Mendis 5 Runs LBW Sadeera 35 asalanka 40 dasun 20 Wella 18 okkoma 210ta aduwen ALL OUT My previous prediction 👇
  10. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    aulak na ada gahanna puluwan e unata. mokada ada lankawe idan lankawa kana hati balannath epai kattiya
  11. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    kusal janith
  12. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    aa ow ow ara 170ta ALL out wenawa kiyala kiuwe? eya thama. ada ita wada wenas. hamadama luck eka na. ------ Post added on 1694942656
  13. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අපේ පළවෙනි විකට් එක 3 වෙනි ඕවරයේදී බලාපොරොත්තු වන්න
  14. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    තේ එකක් බිස්කට් එකක් අරගෙන ලංකාව කන හැටි බලන්න එන්නෝ......🙂
  15. emoboy

    අද Match එක බලන්න ලින්ක් එකක්

    Ow eth ubath horen horen balanawane. Anith unta thaga dammata. Parada wenawa thama. Mamath inna LK අද කනව කියන තැන තමා මොකද final ආවෙ මේ පාර luck එකට. ඒත් ඉතින් ලකුනු ගාන සැරින් සරේ බලනව ලංකාව හින්ද
  16. emoboy

    2023 Asia cup දිනන්නේ කවුද?

    අද කනව ලංකාව කෑමක්. සුපිරියට. ඉතිහාසගත කෑමක් කනව. වැඩියෙම ලකුණු ගහන්නෙ වෙල්ලාලගේ ගෙ bowl වලට අද. 60+ ගහනව. කුසල් ලකුනු 5ට LBW යනව. පළවෙනි overs 10 ඇතුලෙ wicket 4ක් හෝ 5ක් යනව. ඔක්කොම 210ට අඩුවෙන් ALL out වෙනව.
  17. emoboy

    Dialog Unlimited Internet

    Unlimited gaththa kiyala speed eka adui nan eth limited preamanayak ne ubata down karanna puluwan wenne saapekshwa balanakota. uba daily usege eka calculate karala balapan issella average dawasakata kochchara data consumtion ekak wenawada kiyala mobile and pc deken. ethakota ita hari yana...
  18. emoboy

    කෝච්ච්යෙන් ට්‍රිප් එකක් යමුද?

    kellekge namak thibunath hari amarui ne. nama hari dakala kamak na ath tattare padinna thibba nan. ane ubala wage.
  19. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    හෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ

    No contents