අපේ මාම කෙනෙක් job එකක් කරන ගමන් ඕක කරනව. වැඩිපුර කරන්නෙ uber. එයා නං කියනව උදේ පන්දර start කලොත් හවස 5 වගේ වෙනකොට 5000ක් වගේ set කරගබ්න පුළුවන් කියල එයාගෙ අතට එන net profit එක වියදම් fees අනන් මනන් cover කරල. එයා වැඩිපුර කරන්නෙ වත්තල colombo area එකේ