Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    සතියේ දවස් වල හවස / රෑ සහ සතිඅන්තයේ Car එකෙන් Pickme හරි Uber දුවන්න කියල බැලුවෙ.
    දැන් හයර් තියෙනවද?
    ගෙවන්නෙ කොහොමද ?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    අපේ මාම කෙනෙක් job එකක් කරන ගමන් ඕක කරනව. වැඩිපුර කරන්නෙ uber. එයා නං කියනව උදේ පන්දර start කලොත් හවස 5 වගේ වෙනකොට 5000ක් වගේ set කරගබ්න පුළුවන් කියල එයාගෙ අතට එන net profit එක වියදම් fees අනන් මනන් cover කරල. එයා වැඩිපුර කරන්නෙ වත්තල colombo area එකේ
     
    Thawa uber pickme bike වලටත් වදිනව හොදට hire colombo ja ela wattala area එකේ. මමත් ලගදි ගියා වත්තල ඉදන් ඒකලට pickme bike එකක rs 610යි ගියෙ. Tuk එකක ගියා නං 900ක් වගේ යනව.
     
    • Like
    Reactions: NRTG and pdkuma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    Thawa uber pickme bike වලටත් වදිනව හොදට hire colombo ja ela wattala area එකේ. මමත් ලගදි ගියා වත්තල ඉදන් ඒකලට pickme bike එකක rs 610යි ගියෙ. Tuk එකක ගියා නං 900ක් වගේ යනව.
    Bike sure නෑනේ බං. කොහොම යයිද දන්නේ නෑනේ එන එකා.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    Bike sure නෑනේ බං. කොහොම යයිද දන්නේ නෑනේ එන එකා.
    එන එකා විදිහට තමා. මමත් bike එකක් දැම්මෙ first time experience එක කොහොමද බලන්න. පොර නං හැබැයි shape එකේ ගියා වැඩියෙ speed කලේ overtake කරන්න අනන් මනන් නැතුව පරිස්සමෙන් සාමාන්‍ය speed එකකින් ගියෙ මාත් එක්ක. හැබැයි මාව pick කරන්න එන ටික නං විදිල ආවෙ මන් ඉන්න තැනට මාව ගන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එන එකා විදිහට තමා. මමත් bike එකක් දැම්මෙ first time experience එක කොහොමද බලන්න. පොර නං හැබැයි shape එකේ ගියා වැඩියෙ speed කලේ overtake කරන්න අනන් මනන් නැතුව පරිස්සමෙන් සාමාන්‍ය speed එකකින් ගියෙ මාත් එක්ක. හැබැයි මාව pick කරන්න එන ටික නං විදිල ආවෙ මන් ඉන්න තැනට මාව ගන්න.
    mth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nha
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Uber, Pickme ඒක පාර කරන්න. ඒන හැම හයර් ඒකම ගන්න ඒපා. පාට් ටයිම් වලට අවුලක් නෑ, ෆුල් ටයිම් නං කරල වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG and pdkuma