1. chamal89

    වෙඩින් හෙල්ප්

    thanxx
  2. chamal89

    මීට කලින් දැකල නැත්ද...... ?

    මේව දාන්න එපා අයියෝ,,,,,,, අපේ යාලුව ඕක දෑක්කොත් අපිටත් ඕකම කරන්න වෙයි
  3. chamal89

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    හෙල උරුමය කියන්නෙ ආදර්ශ ගෑන කට හොල්ලන්නවතයිතියක් නෑති පක්ශයක් බික්ශූත්වය හෑල්ලුව්ට පත්කල ස්වාමීන් වහන්සේලායි කියාගන්නා පිරිසක් සිටිනා පක්ශයක් හෙල උරුමය ගෑන මට තියනව ලොකු ප්‍රශන වගයක් 1. සෝම හාමුදුරුවන්ගෙ මරනයට සාදාරනයක් කරන්න කියල චන්ද ඉල්ලන් පාර්ලිමේන්තුවට ආපු ඔබ වහන්සේලා ඒවෙනුවෙන් කලේ...
  4. chamal89

    වෙඩින් හෙල්ප්

    thanxx
  5. chamal89

    වෙඩින් හෙල්ප්

    echcharama aduda??
  6. chamal89

    වෙඩින් හෙල්ප්

    ගොඩක් ස්තූතී සහෝ.... අනිව ඔබටද ආරාදානාවක් ලෑබේවි
  7. chamal89

    වෙඩින් හෙල්ප්

    ඕං මම කොලුව විහින් අමාරුවෙ වෑටෙන්න යන්නෙ ලබන අවුරුද්දෙ මෑයි මාසෙ කොලබ අවටින් එක්කෙකුට රුපියල් 3000ක් 4000ක් අතර ගානකට ශේප් වෙන්න පුලුවන් වෙඩින් හෝල්ස් ටිකක් කියන්නකො දෙසීයක් වගේ ක්‍රව්ඩ් එකක් ඉන්නව.. ලොකු නම්නම් ඕනෙ නෑ කෑම රස ලස්සන තෑනක් .... තව ලොකුම උදව්වක් ඕනෙ මට වෙඩින් එක ප්ලෑන් කරන්න...
  8. chamal89

    Mata mage jeewithe epa wela thiyenne.

    මෑරියන් හෑබෑයි උබව එපා කියල දාල ගිය කෙනෙක් නිසා නෙමේ... උබ වෙනුවෙන් මෑරෙන්න උනත් කෑමති කෙනෙක් වෙනුවෙන්.
  9. chamal89

    ලන්කාවෙ පොලිසියටත් මෙව්වා දෙමුද?

    ලංකාවෙ හයි වේ එකේනම් සුබාරු, එක්ස්ට්‍රෙල්, පෑට්‍රොල් තමා දීල තියෙන්නෙ
  10. chamal89

    සන්ගීත්ට පහර දෙයි

    respect ya sangeeth
  11. chamal89

    පලවෙනි නෑව

    ඔය පර්ශනය ගොඩදෙනෙක් ඊයෙ ඈහුව, මම අද ටිකක් හොයල බෑලුව ඒ ගොල්ලො කරන්නෙ නෑව ජෑටියෙ මට්ටමට එනකම් ගිල්ලනව ගිල්ලල නව සහ ජටිය අතර පරතරයට ටෙම්පරි ෆ්ලෑට් ෆෝම් එකක් දානව හරියට කානුවක් උඩට යකඩ ප්ලේට් එකක් දාල වාහනය ක් ගන්නව වගේ ක්‍රේන් ටික ජෑටියට දානව.. මෙතෙන රෝද තියන ක්‍රේන් වගයක් තියනව ඒවබාන්නෙ එහෙම...
  12. chamal89

    පලවෙනි නෑව

    thanxx
  13. chamal89

    පලවෙනි නෑව

    aaa nice to meet u thn... i wrkd for HEDC no iam working with CHEC
  14. chamal89

    පලවෙනි නෑව

    thanx
  15. chamal89

    පලවෙනි නෑව

    thankx
  16. chamal89

    පලවෙනි නෑව

    r u the guys who handle the hyundai lab??
  17. chamal89

    පලවෙනි නෑව

    mo its not me iam from another company

    No contents